Nuwan kulasekara අවාසනාවන්ත ක්‍රීඩකයා - turning point

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය දෙකම අතට ඇවිත් බාපු කැචස් නෙවෙයිනේ මචන්
    අනික ඔය දෙකම ඌ හිතලා අත ඇරියෙත් නැ :eek:

    කුලයා කවදාවත් සල්ලි වලට ගේම කාලා නෑ..මොකද අපේ ඉස්කෝලෙ උන්ට මොනදේටත් වඩා හිතට එකඟව වැඩ කරනවා....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    machn kula patta gemak deela lakunu 2k hari 4k hari beruwe.eka nattnm 4k hari 6k hari ynne.
    eka patta amaru catch eka bn
    uba itn kiyewwata hari ynne na.malingyage over ekatama 50 pannala gahuwa :P
    kula hnda api 100 pannuwa :)
    oota baninna epa :frown:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    කුලයා කවදාවත් සල්ලි වලට ගේම කාලා නෑ..මොකද අපේ ඉස්කෝලෙ උන්ට මොනදේටත් වඩා හිතට එකඟව වැඩ කරනවා....
    oon onna itn schoole gawa ganna epa :frown:
    math ube schoole thama :P
    kulaya puluwan uparimen kala.malingaya ipl wala ganna wicket mekedi na :growl:
    malingaya ipl ekedi batsmanla ambanata kora karanwa eth eye :no:
    malingaya ipl yana eka nawaththanna one.
    :frown::frown::frown::frown:
    thani widiyata neme ratak widiyata me awla diha balamu api :(
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඇයි යකෝ , උඹගේ හදවතින් අහපන්.. අන්තිමට ඌ හයේ හතරේ ඒවා ගහද්දි නෙමේද උබට සැනසීමක් දැනුනේ... දැන් බැනපන්... හුස්ම ගන්න මතක් කරලා දුන්නෙත් මූ... මුළු ග්‍රව්න්ඩ් එකම සයිලන්ට් තියෙද්දී උන්ට නැගිටලා කෑ ගහන්න පුළුවන් උනේ බෝලර් කෙනෙක් වෙලත් මූ ගහපු ෂොට්ස් ටික නිසා නේද.... අනේ උඹල වගේ කුහක ජාතියක්....
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    malingayage sampurna waredda...anith un okkoma unge wade kala..katawath banala wadak na...mahela dana ganna o ne aka over akakata gahuwa gaman malingayata nodi inna....mahelayath dunnema malingayata ball karanna....kulage over 2kda koheda ithuru una....thisara pereragen ape team aka prayojanayak gannema na....hemadama thisarata sellam karanna wenne ball 2ka 3k witharai.....ball karanna denneth na....thisra kiyanne supity porak ekko muwa mulin bat karanna ewanna o ne....opening thisarawa play karanna danna o ne....power play ake iwara weddi rate aka ihala enawa anika ballers lata pidanayak denna puluwan.....kawada hary ape team aka pita pita cup gahana dawasakuth ei.....ethakan iwasan imu...jaya parajaya katath podui.....WI unge pada dance thama pennanda bary
     

    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    ඇයි යකෝ , උඹගේ හදවතින් අහපන්.. අන්තිමට ඌ හයේ හතරේ ඒවා ගහද්දි නෙමේද උබට සැනසීමක් දැනුනේ... දැන් බැනපන්... හුස්ම ගන්න මතක් කරලා දුන්නෙත් මූ... මුළු ග්‍රව්න්ඩ් එකම සයිලන්ට් තියෙද්දී උන්ට නැගිටලා කෑ ගහන්න පුළුවන් උනේ බෝලර් කෙනෙක් වෙලත් මූ ගහපු ෂොට්ස් ටික නිසා නේද.... අනේ උඹල වගේ කුහක ජාතියක්....


    ඇත්ත...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උගේ හයේ හතරෙ ඒවට ටික නිසා අද රෙද්දක් ඇඳන් ඉන්න පුළුවං.................
    බයිලා නොගහ හිටපං බං............
    ටර්නින් පොයින්ට් රෙද්ද තමා...............