කළු මල්ලියේ
හිත හැදෙන්නත් එක්ක කරමු එළ ශෝවක්
http://www.facebook.com/ElakiriMB
Like Ekak Dahan Ko Kollane
හිත හැදෙන්නත් එක්ක කරමු එළ ශෝවක්
http://www.facebook.com/ElakiriMB
Like Ekak Dahan Ko Kollane
ඔය ගැන ආයෙ කතා කරන්න එපා මචන්.......එපා වෙලා ඉන්නේ..ආ මාලිංග ඊයෙ මොකද කරේ![]()





පුදසුනක නිසල බව
ලද පෙමට තිබුනි නම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද..//
බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....//
මල් විලක එලා තිබු
මුදු සුවද නෙලාගෙන
සැනසිල්ල ලගින්
හිනහෙන්න ගිහින්
දුක හඩන හැඩුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්....
පුදසුනක නිසල බව....
පෙම් සදක ප්රභා ඇති
පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින්
පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....
පුදසුනක නිසල බව.....



ලොල් එ මොකො එ :O
ඉල්ලන් තරහා වෙනවාද![]()

මෙහ් මොකක්ද මෙ ජම්බු කතාව???
අද සිංහල ඒව දෙනවනම් ඔය පහල තියෙන සිංදු දෙකෙන් එකක් දෙන්න.
Tharahen Ahaka Bala - Athula Adhikari
Tharaha Venna - Nirosha Virajini
තව මේ පහල තියෙන සිංදුවත් දෙන්න
Penena Nopenena Duraka Indan - Athma Liyange
එල මචන් මමත් උබෙ බොට්ටුවෙ !! හැබැයි ටිකක් වෙනස්...ආයුබෝවන් වේවා හැමෝටම.. බැලකාටත් සුබ දවසක්..ගොඩක් දුක දවසක් අද..මන් අවුරුදු හතරක් ආදරේ කල ගෑනු ළමය ලංකාවට අවා මන් අවුරුදු හතරක් ආදරේ කල ගැනු ලමයව මුලින්ම දැක්කේ සැප්තැම්බර් 17.. ඊට පස්සේ සරින් සැරේ දවස් 8ක් දැක්ක.. ලංකාවට අවේ පොඩි කාලෙකට අයෙමත් හෙට පාන්දර 1ට යනවා.. කවද කොයි කලෙක ඒවිද කියන එක කවුරුත් හරියටම දන්නේ නැ..සමහරවිට ලබන අවුරුදුදේ..සමහරවිට ඊට පස්සේ එකේ.. මමත් ලබන අවුරුද්දේ ලංකාවෙන් යන්න ඉන්නේ..ඉතින් සමහරවිට එය අවත මට දකින්න ලැබෙන එකක් නැහැ.. මෙතන ආදරේ කරන ය ගොඩක් ඇති..එයාලගේ ගැනු ළමයි නිතරම හම්බ වෙන්ව දකිනවා කතා කරනවත් ඇති..මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාල ගොඩක් වසනවන්තායි කියල ඒ අතින්.. ගොඩක් දුකයි.. වෙලාවකට හිතෙනවා මට කාලය නවත්තන්න හැකියාවක් තිබුනානම් කියලා.. මට එයාව නවත්තන්න පුළුවන් උනානම් කියල.. සමහරුන්ට තමන්ගේ ගැනු ළමය වදයක් වෙලා ඇති නිතරම දැකල දැකලා.. එත් මං.. තමන් ආදරේ කරන අය ගැන පොදක් කල්පනා කරලා බලන්න.. මං එක්කල බලද්දී ඔයාල කොචර වසනවත්ද කියලා.. බොරුවට රන්ඩු වේවි ඉන්න කලේ නැති කරගන්න එපා.. අපි කවුරුත් හැමදාම ඉන්න නෙමේ නේ එන්නේ..
මචන් මං කැමති ඉලන්න ඔබ මා හමුවන මේ ඉර හඬ යට සින්දුව..පුලුවන්නම් දෙන්න ස්තුති
එයාත් එහෙමයි... හ්ම්ම්
http://www.elakiri.com/forum/showthread.php?t=1078090ඈ බං උඹ ජම්බු ගහෙන් වැටුනද?හි හි ඒ මගේ ජම්බෝ සීන් එකක් හි හි



අම්මට සිරි එච් අබෙයා.......
හම්මේ දැක්ක කල්
කෝමැයි බොලේ ඉතින්

ඔව් ඔව් අද තමයි නිවාඩුවක් හම්බ උනෙ
තැන්ක්ස් ගිවින් නිසා නිවාඩු බන් 
ආයුබෝවන් වේවා හැමෝටම.. බැලකාටත් සුබ දවසක්..ගොඩක් දුක දවසක් අද..මන් අවුරුදු හතරක් ආදරේ කල ගෑනු ළමය ලංකාවට අවා මන් අවුරුදු හතරක් ආදරේ කල ගැනු ලමයව මුලින්ම දැක්කේ සැප්තැම්බර් 17.. ඊට පස්සේ සරින් සැරේ දවස් 8ක් දැක්ක.. ලංකාවට අවේ පොඩි කාලෙකට අයෙමත් හෙට පාන්දර 1ට යනවා.. කවද කොයි කලෙක ඒවිද කියන එක කවුරුත් හරියටම දන්නේ නැ..සමහරවිට ලබන අවුරුදුදේ..සමහරවිට ඊට පස්සේ එකේ.. මමත් ලබන අවුරුද්දේ ලංකාවෙන් යන්න ඉන්නේ..ඉතින් සමහරවිට එය අවත මට දකින්න ලැබෙන එකක් නැහැ.. මෙතන ආදරේ කරන ය ගොඩක් ඇති..එයාලගේ ගැනු ළමයි නිතරම හම්බ වෙන්ව දකිනවා කතා කරනවත් ඇති..මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාල ගොඩක් වසනවන්තායි කියල ඒ අතින්.. ගොඩක් දුකයි.. වෙලාවකට හිතෙනවා මට කාලය නවත්තන්න හැකියාවක් තිබුනානම් කියලා.. මට එයාව නවත්තන්න පුළුවන් උනානම් කියල.. සමහරුන්ට තමන්ගේ ගැනු ළමය වදයක් වෙලා ඇති නිතරම දැකල දැකලා.. එත් මං.. තමන් ආදරේ කරන අය ගැන පොදක් කල්පනා කරලා බලන්න.. මං එක්කල බලද්දී ඔයාල කොචර වසනවත්ද කියලා.. බොරුවට රන්ඩු වේවි ඉන්න කලේ නැති කරගන්න එපා.. අපි කවුරුත් හැමදාම ඉන්න නෙමේ නේ එන්නේ..
මචන් මං කැමති ඉලන්න ඔබ මා හමුවන මේ ඉර හඬ යට සින්දුව..පුලුවන්නම් දෙන්න ස්තුති