2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පුදසුනක නිසල බව
    ලද පෙමට තිබුනි නම්
    හදවතට නොවේ මේ තරම් සුසුම්
    මට කියනවාද..//
    බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....//

    මල් විලක එලා තිබු
    මුදු සුවද නෙලාගෙන
    සැනසිල්ල ලගින්
    හිනහෙන්න ගිහින්
    දුක හඩන හැඩුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..‍‍‍..

    පුදසුනක නිසල බව....

    පෙම් සදක ප්‍රභා ඇති
    පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින්
    පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....

    පුදසුනක නිසල බව.....

    එල එල අමිලා මලයා
    සෙට් වෙලා ලීරික්ස් දාපන්z
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එල මචන් මමත් උබෙ බොට්ටුවෙ !! හැබැයි ටිකක් වෙනස්...
    මම කැනඩාවෙ, කෙල්ල ලංකාවෙ... ආදරයට අවුරුදු 2යි මාස 5යි....
    සෙට් උනෙ ඔන්ලයින්, මිට් උනෙ අවුරුද්දකට පස්සෙ, දැන් අවුරුද්දක් වෙනවා තාම මිට් වෙන්න බැරි උනා....

    දැන් ගෙදර ප්‍රශ්න වගයක් නිසා, එයාට ඔන්ලයින් වත්, කොල් කරන්නත් වත් බැ... එත් අපි ගොඩක් ආදරෙන් ඉන්නවා... විනාඩි 5කට එයා කොල් කරත්, මාරම ආදරෙන් ආදරෙ කරනවා.... එත් ගොඩක් දුකයි.. උබ වගෙ මාත් මෙහෙ තනියෙන් ගෙදර ඉදන් හැමදාම අඩනවා :( එයාත් එහෙමයි... හ්ම්ම්

    මොනවා කරනද බන් :( උබට වාසනාව ලැබේව කියල පතනවා මචෝ :(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ පලයං බොරු කියන්නැතුව

    292873_371349732941712_1380455698_n.jpg
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අදුරු වෘක්කයා!!!!! අවුලක් ගන්න එපා සහෝ.
    ඔහොම ඉන්න තියෙන්නෙ ටික කාලයයි බන්z.
    දීර්ඝකාලින සතුටට අපිට කැප කිරීම් කරන්න වෙනවා බන්z
    දැන් මෙන්න මෙහෙට ඇවිත් සෙට් වෙයන්z
    උබට එලකිරි පැක් එක ඉන්නවා
    :yes::yes::yes::yes::yes:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එල මචන් මමත් උබෙ බොට්ටුවෙ !! හැබැයි ටිකක් වෙනස්...
    මම කැනඩාවෙ, කෙල්ල ලංකාවෙ... ආදරයට අවුරුදු 2යි මාස 5යි....
    සෙට් උනෙ ඔන්ලයින්, මිට් උනෙ අවුරුද්දකට පස්සෙ, දැන් අවුරුද්දක් වෙනවා තාම මිට් වෙන්න බැරි උනා....

    දැන් ගෙදර ප්‍රශ්න වගයක් නිසා, එයාට ඔන්ලයින් වත්, කොල් කරන්නත් වත් බැ... එත් අපි ගොඩක් ආදරෙන් ඉන්නවා... විනාඩි 5කට එයා කොල් කරත්, මාරම ආදරෙන් ආදරෙ කරනවා.... එත් ගොඩක් දුකයි.. උබ වගෙ මාත් මෙහෙ තනියෙන් ගෙදර ඉදන් හැමදාම අඩනවා
    :( එයාත් එහෙමයි... හ්ම්ම්

    මෙකෙ ගොඩක් අය දන්නවා මගෙ කතාව.... හැබැයි එකෙත් දන්නෙ ගිය අවුරුද්ද වෙනකන් විතරයි :) http://www.elakiri.com/forum/showthread.php?t=1078090

    අදුරු වෘක්කයා!!!!! අවුලක් ගන්න එපා සහෝ.
    ඔහොම ඉන්න තියෙන්නෙ ටික කාලයයි බන්z.
    දීර්ඝකාලින සතුටට අපිට කැප කිරීම් කරන්න වෙනවා බන්z
    දැන් මෙන්න මෙහෙට ඇවිත් සෙට් වෙයන්z
    උබට එලකිරි පැක් එක ඉන්නවා

    :( මොනවා කරන්නද බන් :( ගොඩක් දුකයි මචන් :( මට තේරෙන්නේ නැ බා මුකුත් දැන් :( ඊ බන් මෙචර අසාදාරන ලෝකේ:(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රංග නදීකා - යන්න ගියා මා දාල
    ආයේ නදීකා - එන්න එපා මා හා

    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    එයා හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ

    ආයේ නදීකා - එන්න එපා මා හා
    රංග නදීකා - යන්න ගියා මා දාලා...

    ♫ ♪ ♫ ♪ ♫ ♪ ♫ ♪ ♫

    ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ - කිව්වා මතකයිනේ....
    වෙන පෙම්වතෙකුට ඔය හිත දෙන්නට - ඔබ ඇයි බොළඳ උනේ...
    වෙනතක යනවා මැවී මැවී පෙනෙනවා - මගේ හිත සසල උනේ....
    මේ අසරණ හදවත් රිදවන්නට ඇයි - ගැහැණුන් චපල උනේ......

    මම තනි වෙන්නම් ඔබ නම් එපා....
    හමු වෙන්න ආයෙත් එපා....

    රංග නදීකා - යන්න ගියා මා දාල
    ආයේ නදීකා - එන්න එපා මා හා

    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ

    රංග නදීකා - යන්න ගියා මා දාල
    ආයේ නදීකා - එන්න එපා මා හා

    ♫ ♪ ♫ ♪ ♫ ♪ ♫ ♪ ♫

    මං ඔය රුපෙට රැවටුනේ කරුමෙට - ලස්සන පෙනුන නිසා..
    මව්පියෝ උරුමෙට මට හිමි දේපල - දුන්නෙත් ඔ‍බට නිසා...
    රන් මිණි මුතු කැට අද නෑ එය මට - කඳුලේ දුක ඉවසා...
    මං අද තනි උනේ හදවත ගොළු උනේ - ගැහැණුන් චපල නිසා....

    මම තනි වෙන්නම් ඔබ නම් එපා...
    හමුවෙන්න ආයෙත් එපා...

    රංග නදීකා - යන්න ගියා මා දාල
    රංග නදීකා - එන්න එපා මා හා

    මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
    දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
    ඔයා හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ

    ආයේ නදීකා - එන්න එපා මා හා
    රංග නදීකා - යන්න ගියා මා දාලා...//

    සුදු මැණිකේ මේක ඔයාට................