2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන් අද සින්දු දෙන්නෙත් නැතිද :(
    දෙනවා දෙනවා...
    තාම පටන් අරන් නැ.. තව විනාඩි 5කින් අහන්න පුලුවන් වෙයි හොද ලස්සන කටහඩක්
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඉන්නව මචං.. බ්ලැකාගේ සින්දු අහල නටන්න ආවා....
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif

    සසා සසා සසා
    කියහන්කෝ ඉතින්
    නටනවා නේද?
    මමත් ආවා
    වර නටන්න
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දෙනවා දෙනවා...
    තාම පටන් අරන් නැ.. තව විනාඩි 5කින් අහන්න පුලුවන් වෙයි හොද ලස්සන කටහඩක්

    ඕකා කට ඇරියොත් ඉතිං වක්කඩේ වගේ තමා :eek:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    අහ් දිලො :)
    කොහොමද?? එල එල සෙට් වෙලා අහමු රෙඩියො

    ela ela set wemu...:D
    ada niwaduwak hambela neda? ela ela


    me eka newei mokakda ban oya thank giving ekedi karanne...:baffled:
    man me langadi thamai FRIENDS TV series ekama balala iwara une...eke ambaneka thibuna oya event eka..mokatada eka thiyanne?:oo:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් ඔබටත් එහෙමයි... හැබැයි මගෙ එක නම් එයාලාගෙ වගෙම මාගෙ ගෙදරත් දන්නවා.... අනික මං දන්නවා මෙහෙම දුක් විදින එකෙ අග තමා සතුට :)
    අපි මෙච්චර දුක් විදින නිසා, එකට ඉන්න අයට වඩා ගොඩක් ආදරෙන් ඉන්නවා... එ වගෙම මෙ දුක නිසා අනාගතෙයි එකතු වෙන්න පුලුවන් :) එතකොට සතුට විදින්න පුලුවන්... අනික එහෙම උනාම එකෙ ගතියකුත් තියෙනවා...
    ------------
    ටිකක් හිතපන්, ගොඩක් දුක් විදින සල්ලි නැති පවුල් වල ලමයි, මහන්සි වෙලා ලොකු තැනකට ගියාම දැනෙන සතුට..... එ සතුට ගොඩක් ගොඩක් ලොකුයි....ඔය සල්ලිකාර පවුල් වල උන් කිසිම මහන්සියක් නොවි ලොකු තැනකට එන එකට වඩා,මොකද උන්ට එකෙ දැනෙන්න දෙයක් නැ... :) එ වගෙ තමයි... ඉවසමු බන් :) ඉක්මනට සෙරම හරි යයි...
    ------------
    ඔක අමතක කරලා වරෙන් සෙට් වෙලා රෙඩියො අහන්න :)

    ආ,.............. ඔය තියෙන්නේ ඩෙෆා කතාව