2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිත හඬයි මා තනිවී ..
    මා දවාලයි මේ ශෝකේ ..
    ආදරයෙන් මා ලැබුවේ කඳුලු පමණද මේ ලෝකේ ..

    ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
    දිනක සීත සැන්දෑවේ ...
    හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
    තාම හැඬුනු මා දෑසේ සිහිනයක්ම මායාවේ
    ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
    සෑමදා ප්රියේ මා ඔබට ආදරේ .. ඔබට ආදරේ
    ඉන්න බෑ ලඟ ඉතින් සතුට හිමි නෑ සිතට මගේ
    ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කලේ

    ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
    පාළු සීත රෑ යාමේ ...
    ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
    සිහිනයක්ව වෙන්වූයේ ආදරේට පිටුපෑවේ
    සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
    සෑමදා ප්රියේ මාඔබට ආදරේ ..ඔබට ආදරේ ..
    ඉන්න බෑ ලඟ ඉතින්
    සතුට හිමි නෑ සිතට මගේ
    ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කලේ

    සිත හඬයි...