2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo::eek:



    තරහට නෙමෙයි මචන්...ඕක නිසා තමයි අපි ඊයේ හිනා උනේ පට්ට ආතල් එකක් ගත්ත බං

    මම දැක්ක ඊයෙ බටිට් එක... ඒ උනාට පෝස්ට් දාන්න තරම් ෆීල් එකක් තිබ්බෙ නැහැ බන්... දුකටම නිදා ගත්ත අද 9 වෙන්කම්ම...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම දන්නවා:cool::cool::cool:. මට ඕනේ ඒවා හරිද කියල බලාගන්න...:yes::yes::yes:

    අපිනම් අහුවෙයි ඕවට..
    උඹ හිතුවද මම දෙක වසරේ කියලා :lol:
    අනේ උඹ හරිද කියලා බලන්නම විතරක් ඕක පාවිච්චි කරයි :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
    දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....



    ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා​




    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif



    රී පෝස්ට්
     

    Mozilla

    Well-known member

  • යා මොසී
    m0494.gif
    පහුගිය ටිකේ නං ටිකක් බිසී වුනාලු ඉතිං:oo:..xam අනං මනං නිසා..:(
    මම හොදින් ඔයාට කොහොමද?:)
    :sorry:
    බබාලා ගැන මෙතන අහපු එක නම් අවුලක් නෑලු :dull: ඒත් මේ නහින දෙහින කාලෙ මට මොන දොල දුක්ද ළමයෝ
    m0498.gif
    :-)lol::lol::lol::rofl:)

    මාත් හොදයි අනේ...තර්ජන,ගර්ජන හමුවේ නොසැලී ඉදිරියට යනවා ඉතින් :)
    xam අනං මනං කොහොමද?අවුලක් නැනේ?:oo:අවුලක් උනත් මට කරන්න දෙයක් නැ ඉතින් :(

    තියෙනවා උඹට වෙඩි තියන්න ප්ලෑනක් ගහනවා :shocked::frown:

    :shocked: මං මළොත් උබට පියෙක් වෙන්න බැ සහෝ :(