2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    kamathi
    11.gif
    eath eya mata kamatih nh kiyanawane :(

    බලා ගෙන උඹව කපල කයි.බීට්නෙ:baffled::baffled:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Chemistry සමීකරණ තුලිත කරන්න පුළුවන් software එකක් තියෙනවා නම් දෙන්නකෝ...:(:(:(

    හෆ්ෆේ
    මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා
    ඔය රෙද්දවල් තුලිත කරාට තුලිත වෙන්නේ ඒ දවස් වල
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
    දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....



    ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා​




    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    Mozilla

    Well-known member
  • ඒක පට්ට කතාව:lol::lol::lol:

    :oo::eek:

    අඩෝ එහෙම කියන්ඩ ඒපා බන්... මොනා උනත් ඌ එල ඩයල් එකක් බන්... අපේ කීදෙනෙක්ට උදව් කරල තියනවද...:sorry:

    තරහට නෙමෙයි මචන්...ඕක නිසා තමයි අපි ඊයේ හිනා උනේ පට්ට ආතල් එකක් ගත්ත බං

    titi මොකද මේ කියන කතාව :oo:
    මෙයාට අකමැති වෙන්න හේතු 5 ක් කියන්න බලන්න

    උබෙයි ටිට් ගෙයි මේ ලගදි ඉදලා මොකක් හරි ජිල් මාට් එකක් තියෙනවා :oo::frown:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මචන් මං තව සින්දුවක් ඉලන්න කෙමති බොක්කටම වදින චානක කියල මගේ හොදම යාලුවෙක් වෙනුවෙන්.. උත් අපි වගේම ලෝන්ග් ඩිස්ටන්ස් :(

    ආයෙ දෙන්නෑ.දුප්..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
    දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....



    ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා​




    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif