හෆ්ෆේ
මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා
ඔය රෙද්දවල් තුලිත කරාට තුලිත වෙන්නේ ඒ දවස් වල



තරහට නෙමෙයි මචන්...ඕක නිසා තමයි අපි ඊයේ හිනා උනේ පට්ට ආතල් එකක් ගත්ත බං
අයියේ![]()
අහ් මෙන්න මෙයා ඇවිත්..![]()
ගයාන් අයියා



මම දන්නවා. මට ඕනේ ඒවා හරිද කියල බලාගන්න...
![]()



ඔන්න කාලේකට පස්සෙ අපිත් ආවෝ... කෝ කෝ කස්ටිය... මැච් එක නිසා පහු ගිය ටිකේ එන්න උනේ නැහැනේ...
දැන් මැචුත් නැහැ... අපිත් නැහැ... අපි මැච් ගැහුවෙත් නැහැ... අපි මැච් බැලුවෙත් නැහැ ඕන්....
ඒ උනාට අපේ සිංහයන්ට ජය වේවා
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
අදමයි අහන්නේ.
මෙච්චර වෙලා Film එකක් බැලුවා දැන් තමා අහන්න ගත්තේ.
![]()
යා මොසීපහුගිය ටිකේ නං ටිකක් බිසී වුනාලු ඉතිං![]()
..xam අනං මනං නිසා..
මම හොදින් ඔයාට කොහොමද?
බබාලා ගැන මෙතන අහපු එක නම් අවුලක් නෑලු
ඒත් මේ නහින දෙහින කාලෙ මට මොන දොල දුක්ද ළමයෝ
![]()
lol:
)

අවුලක් උනත් මට කරන්න දෙයක් නැ ඉතින් 
තියෙනවා උඹට වෙඩි තියන්න ප්ලෑනක් ගහනවා![]()
මං මළොත් උබට පියෙක් වෙන්න බැ සහෝ 
මගේ ඔරිජිනල් පෝස්ට් එක.ඔව් බන්මන් මෙ බැලුවෙ මගෙ Browser එකෙ අවුලක්ද කියලා
![]()
![]()


