2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :shocked: මං මළොත් උබට පියෙක් වෙන්න බැ සහෝ :(


    හිතේ දුකට කියන කතානේ ඕවා,ඇති තරම් කියලා උඹ හිත හදාගනින්..
    ඔය අප්‍රානිකත්වයට බෙහෙතක් ගනින් :)
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඔව් පුළුවන්....:frown: ඔයාවත් උස්සලා ගහනවා පොළොවේ....:frown:

    5.gif
    5.gif
    5.gif
    5.gif

    යකින්නියක් ඇවිල්ලා දුවපල්ලා:baffled::baffled::baffled:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    meke mona best da ban :(
    හරි ඉතින් අන්තිම ටිකෙ වත් ආදරෙන් ඉන්න පුලුවන් නෙ :)
    එකයි එහෙම කිව්වෙ.. එ වගෙම ඔල් ද බෙස්ට් කිව්වෙ, ආදරය ඔහොම ම ඉදිරියට ගෙනියන්නයි...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම දන්නවා:cool::cool::cool:. මට ඕනේ ඒවා හරිද කියල බලාගන්න...:yes::yes::yes:

    සමණල් කපටියා

    මම ඉස්සර අල්ලපු එකාගෙ පොත ඉල්ලනව මගේ ඒවා හරිද කියලා බලන්න
    පස්සේ ඔක්කොම එව්වා ලියා ගන්නවා