2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Tamil Rock එකක් ඕනේ. එකෙක්වත් එකතුකර ගන්නේ නෑ.

    :lol::lol::lol:

    ඔක්කෝම එකතුකර ගනින් ඈ. Tamil Rock තියනවනම් දාපන්.

    :yes::yes::yes:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    පාඩුවේ හිටියොත් හොදයි...:growl::growl::growl:
    මට ඕනේ විදිහට මම ඉන්නේ...:frown:
    5.gif
    5.gif
    5.gif

    යකින්නියක් ඇවිල්ලා දුවපල්ලා:baffled::baffled::baffled:
    :shocked::shocked::shocked::shocked::shocked:
    කෝ.....


    පොලේ ගහන්නමනේ හදන්නේ. ඔයා සුමෝ ගහනවද ?

    :oo::oo::oo:
    :frown::frown::frown::frown::frown:

    5.gif
    5.gif
    5.gif
    5.gif


    :frown::frown::frown::frown:
    අද කොහේ හරි ඔලුව වැදුනද
    නෑ .....:frown:
    හලි හයානකයි දැන් හැදෙන කෙල්ලෝ.

    :P:P:P
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    tnx machan..ubala wage unge wachana tikath loku haiyak...aravinda ubatath thnx machan..e wagema blacklist tath godak tnx... podi mohothakata ahri hina una ubala meke dana pissu dakala..tikakin ennamm..danata budu saranai..

    blacka ube show ekata jaya...machanla muta ela sup ekak diyalla..ubala hamotama budu saranai :)

    උඹටත් බුදු සරණයි කොල්ලා.all the best:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ බැලැකා ඒ සිංදුව දුන්නටත් බොහොමත් ම ස්තූතියි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
    රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    උඹටත් බුදු සරණයි කොල්ලා.all the best:(:(


    ubata sthuti..uba dannewath nathuwa athi man hina une ube mol cn dakala..ekata godak tnx .. hamoma hina gassala sathutin idapan..minisunta hinawa denna aamarui..sathuta denna amarui kadulu tharama lesiyen...

    ubata godak tnx machan..nodana hari karapu udawuwata :)


    gihin ennam