2012 Oct 8 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා....
    රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුනා...
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා...
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා...
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්...
    නුඹ ඇවිත් හිත ලගට හොරෙන්....
    ආවාට නොකියම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා....
    රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුනා...
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා...
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා...

    පෙනෙන නොපෙනන දුරක ඉදන්
    නුබ ඇවිත් හිත ලගට හොරෙන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ubata sthuti..uba dannewath nathuwa athi man hina une ube mol cn dakala..ekata godak tnx .. hamoma hina gassala sathutin idapan..minisunta hinawa denna aamarui..sathuta denna amarui kadulu tharama lesiyen...

    ubata godak tnx machan..nodana hari karapu udawuwata :)

    gihin ennam

    ඉක්මනට ම නැවත එයාව දැකගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!! බුදුසරණයි. පරිසමින් ගිහින් එයාවත් පරිසමින් ඇරලල එන්න. ඔයාට වඩා එයාට දුක ඇති.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    වෙනදා වගේම ලිස්ට් එක තියනවා නේද?
    එල එලස්
    ස්තුතියි එකතුකර ගත්තට
     
    එළ එළ මල්ලි බොහොමත් ම ස්තූතියි.