අහ් කොල්ලා කොහොමද??
එල එල වරෙන් සෙට් වෙන්න

උඹ එදත් එලෙව්ව අදත් එලෙව්ව නේද? titi යව

මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා....
රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුනා...
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා...
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා...
ubata sthuti..uba dannewath nathuwa athi man hina une ube mol cn dakala..ekata godak tnx .. hamoma hina gassala sathutin idapan..minisunta hinawa denna aamarui..sathuta denna amarui kadulu tharama lesiyen...
ubata godak tnx machan..nodana hari karapu udawuwata
gihin ennam
ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()
maath ithin hodin innawa
වෙනදා වගේම ඉන්නවා බං
උබට කොහොමද?
එල එලස් සෙට් වෙමුකෝ එහෙනම්

ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()
අත අරින්ඩ එපා කොල්ලා අපි දෙන්නං සප් එකbalapn man dan elewwada adareata ai mechchra waira karanne![]()
![]()