කොරයි කොරයි. අයේ ඇවිත් තෝව පොලේ ගහල නතර උනොත් ඇති.ඔයා ඔහෝම තරහා ගන්න එපා...හ්ම්ම්ම්ම් 1 ඉදන් 10 ගනන් කරන්න...නැත්තම් භාවනා කරන්න විනඩි 5ක් එලස්



මෙයා අර කියන Edition බේබද්දගේ නෑයොද කොහෙද...![]()

පොඩියට පොඩියට,ඉන්න තැන අමතක කරන්න එපා![]()

හරි නලකයි. අහපු කිසි දේකට උත්තර නෑනේ.
![]()

ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()

මෙයාගේ ආඩම්බර.නෑ....
හා....
උත්තර දෙන්න බෑ මට....
තැන්කු මල්ලියා.....



නවත්ත ගන්න බලපන් පොඩ්ඩක් කියල. අපි සප් එක දෙන්නම්
![]()

thanku patto 
ඉලග සින්දුවට එකතු කරගනන්වා ....
SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()

umba Welimada koheda inne yako?![]()