පචය නෙමෙයි පච කෝච්චියක්.mu pachayada ban
balamuko mu kiyanne monawada kiyala



කට ඇරියොත් ඔප්පු කරගන්න බැරි බොරුවක් තමයි කියන්නේ.
පචය නෙමෙයි පච කෝච්චියක්.mu pachayada ban
balamuko mu kiyanne monawada kiyala



මගේ බයලොජිකල් පේරන්ට්ස්ලා අයිති පිටසක්වල තාක්ෂනයකට.නමුත් සංසේචිත ඩිම්බයක් ඉන්ජෙක්ට් කරලා මානව දෙමව්පියන්ට දාව ඉපදුනේ.
ඇ හු*තෝ තෝ ඉතින් පොරියගේ fake account එකක් නේ. හු*පන් හු*තෝ පුක දෙන්නේ නැතුව.මේ ත්රෙඅඩ් එකේ මුල ඉදන් හිටපු උන් දන්නවා මොනාද තෝ කියන්නේ කියල.mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanne![]()
මචන් එහෙම එකක දැන්ම වෙන්නේ බැ. එක එක උදාහරණයකින් ඔප්පු කරන්න පුළුවන්.මචන් එතකොට මූ අම්ම තාත්ත මැරිලා කියලා මාට්ටු උන එක?? මුගෙ වයස 30ක් කියල කියපු තැන.(මුගෙ කලින් පෝස්ට් එකේ තාත්ත 1993 නැති වෙද්දි වයස බැලුවාම 25ක් වගේ එන්නෙ)
එතකොට ගිය අවුරුද්දෙ OrionStar ID එකෙන් මේ දවස් වල කිසිම නැගලා යන ත්රෙඩ් එකක් නෑ කියලා පෝස්ට් දාලා 2012 මුල මේ ත්රෙඩ් එක පටන් ගන්න එක.
(මුල ඉඳන්ම ඔරියගෙ පෝස්ට් හැම එකක්ම වගේ බැලුවනම් මචන් මේ දේවල් හොඳට දකින්න ඇතිනෙ. මම නම් මේ ත්රෙඩ් එකෙයි,මේකෙන් පිටයි පොර දාපු පෝස්ට් ඔක්කොම වගේ කියවලා තියෙනවා.)
ඔන්න ඔය හේතු නිසා මගෙ පොර ගැන තිබුන විශ්වාසෙ පලුදු උනා...
අනික මචං ඔරියගෙ ෆේක් එකක් කියලා හිතන්න ගොඩක් ඔය නම බලපානවා. " KingKool " අනික මචං ඔන්ලයින් එන වෙලාව, ඔන්ලයින් ඉන්න කාල සීමාව. කතා කරන හැටි. හිතන පතන හැටි.
අනික ඔරිය දාපු පෝස්ට් ඔක්කොම එකක් නෑර කියෝපු කෙනෙක් කවදාවත් 100% පොරව විශ්වාස කරන්නෙ නෑ. ගොඩක් පොඩි පොඩි අවුල් තියෙනවා උගෙ පෝස්ට් වල. පරස්පර විරෝදී තැන්.
තව ගොඩක් හේතු තියෙනවා ඔරිය කියන දේවල් 100% ක් ඇත්ත නොවෙන්න. මම ඔරියව ගොඩක් දුරට අදුනගෙන ඉවරයි. ඔරිය මාව ඊටත් වඩා හොඳට අදුනගෙන ඉවරයි. මම හිතනවා ඔරියා මාව චාටර් කරන එකක් නෑ කියලා..
හැබැයි, මේ දේවල් නිසා 2012 අන්තිම Alien Invasion එකක් නොවෙනවා කියලා සහතික වෙන්න බෑ.
මට එච්චර වයසක් නෑ.නමුත් ඒක ප්රශ්නයක් වෙන්නේ නෑ .මගේ පෞද්ගලිත තොරතුරු ලබා දෙන්න එපා කියලා පිටසක්වල නියාමයක් තියෙනවා. අනිත් එක මගේ පෙරන්ට්ස්ලා ගේ ආරක්ෂාවට එයාලගේ තොරතුරු දෙන්නේ නෑ.
කොහොමත් හෙට දවස විශේෂ දවසක්.ඒලියන්ස්ලා එන දවස්වලට මම දුන්න දවසක්.ඒක නිසා ටිකක් අවදියෙන් ඉන්න.අද්භූත දවසක්.
පිටසක්වල ජීවීන් මට නිවසට වී සිටින ලෙස ඉල්ලිමක් කරා,
මචන් එහෙම එකක දැන්ම වෙන්නේ බැ. එක එක උදාහරණයකින් ඔප්පු කරන්න පුළුවන්.
මචන් මේ බුද්ධ සාසනය අවුරුදු 5000 පවතිනවා කියල බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ මෙහෙණි සස්න පිහිටවන්න ආනන්ද හාමුදුරුවන් බුදුහාමුදුරුවන්ගෙන් ඇහැව්වයින් පස්සේ. අවුරුදු 10000 පවතින බුද්ධ සාසනය මෙහෙණි සස්න පිහිට වෙව්වයින් පස්සේ අවුරුදු 5000 පවතිනවා කියල උන්වහන්සේ දේශනා කරා. ඉතින් තාම අවුරුදු 2550යි ඉවර. තව අනිවා අවුරුදු 2400ක් තියෙනවා.
ඉතින් කොහොමද මේ පො*න හු*ත කියන දේවල් වෙන්නේ. උන්වහන්සේට අනාගතය දැකීමේ නුවනක් තිබුන . ඒ නුවනින් අනාගතය දැකල තමයි එහෙම කිව්වේ. නැතුව මේ පො*න හු*න්න වගේ කටට එන පලියට මුකුත් කිව්වේ නැ.
ඒ නිසා තව අනිවා අවුරුදු 2400ක් තියෙනවා. ඒ වගේම මෛත්රී බුදුහාමුදුරුවෝ බුදු වෙනවා කියලත් දේශනා කලා. ඒ හේතු නිසා කවදාවත් මු කියන දෙයක් වෙන්න බැ. එහෙම වෙනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වේ බොරු. අපි හැමෝම දන්නවා බුදු කෙනෙක් කවදාකවත් බොරු කියන්නේ නැ කියල. ඒ නිසා උබල හිතල තීරණය කරපල්ලා.

මන් හිතන්නේ එතැන වරද්දගන්න ඇත්තේ ඔරියන්තුමා සිරාවටම එලියන් කෙනෙක් නිසා වෙන්න ඕන ඉස්සර කියපු දේවල් අමතක වෙලා පැටලෙන්න ඇති ඒක සාමන්ය දෙයක් අපිටත් සමහර දේවල් අමතක වෙනවනේ ඔරියන්තුමාගේ හරි වයස කීයද කියලත් මන් දන්නවාමචන් එතකොට මූ අම්ම තාත්ත මැරිලා කියලා මාට්ටු උන එක?? මුගෙ වයස 30ක් කියල කියපු තැන.(මුගෙ කලින් පෝස්ට් එකේ තාත්ත 1993 නැති වෙද්දි වයස බැලුවාම 25ක් වගේ එන්නෙ)
එතකොට ගිය අවුරුද්දෙ OrionStar ID එකෙන් මේ දවස් වල කිසිම නැගලා යන ත්රෙඩ් එකක් නෑ කියලා පෝස්ට් දාලා 2012 මුල මේ ත්රෙඩ් එක පටන් ගන්න එක.
(මුල ඉඳන්ම ඔරියගෙ පෝස්ට් හැම එකක්ම වගේ බැලුවනම් මචන් මේ දේවල් හොඳට දකින්න ඇතිනෙ. මම නම් මේ ත්රෙඩ් එකෙයි,මේකෙන් පිටයි පොර දාපු පෝස්ට් ඔක්කොම වගේ කියවලා තියෙනවා.)
ඔන්න ඔය හේතු නිසා මගෙ පොර ගැන තිබුන විශ්වාසෙ පලුදු උනා...
අනික මචං ඔරියගෙ ෆේක් එකක් කියලා හිතන්න ගොඩක් ඔය නම බලපානවා. " KingKool " අනික මචං ඔන්ලයින් එන වෙලාව, ඔන්ලයින් ඉන්න කාල සීමාව. කතා කරන හැටි. හිතන පතන හැටි.
අනික ඔරිය දාපු පෝස්ට් ඔක්කොම එකක් නෑර කියෝපු කෙනෙක් කවදාවත් 100% පොරව විශ්වාස කරන්නෙ නෑ. ගොඩක් පොඩි පොඩි අවුල් තියෙනවා උගෙ පෝස්ට් වල. පරස්පර විරෝදී තැන්.
තව ගොඩක් හේතු තියෙනවා ඔරිය කියන දේවල් 100% ක් ඇත්ත නොවෙන්න. මම ඔරියව ගොඩක් දුරට අදුනගෙන ඉවරයි. ඔරිය මාව ඊටත් වඩා හොඳට අදුනගෙන ඉවරයි. මම හිතනවා ඔරියා මාව චාටර් කරන එකක් නෑ කියලා..
හැබැයි, මේ දේවල් නිසා 2012 අන්තිම Alien Invasion එකක් නොවෙනවා කියලා සහතික වෙන්න බෑ.

මේ වගේ කුනුහරුප කියන කැහි වටුවො බෞද්ධයන් ලෙස පෙනී සිටීම පවා මේ වෙනවිට ඔය කියන බුදු සසුනක් නෑ කියලා ඔප්පු කරනවා. බුදු සසුනට හෝ බුදු දහමට අද සිදුවන පාරිසරික සහ ආර්ථික විනාශයන්ගෙන් පෘථිවිය බේරා ගැනීමට නොහැකිව තිබෙනවා.පෙරන්ට්ස්ලා !!
ඇ හු*තෝ තොට දෙමව්පියන් ඉන්නවද? ඇ කෑ*යෝ තෝ කියන දේවල්වලට තොගේ දෙමාපියන්ටත් හෙනගහනවා පො*නයෝ. ඔව් ගෙදරට වෙලා හිටපන්. නැත්නම් තොට වැහි නැති හෙන ගහයි.
මන් හිතන්නේ එතැන වරද්දගන්න ඇත්තේ ඔරියන්තුමා සිරාවටම එලියන් කෙනෙක් නිසා වෙන්න ඕන ඉස්සර කියපු දේවල් අමතක වෙලා පැටලෙන්න ඇති ඒක සාමන්ය දෙයක් අපිටත් සමහර දේවල් අමතක වෙනවනේ ඔරියන්තුමාගේ හරි වයස කීයද කියලත් මන් දන්නවා
එතැන තමා මටත් සැකයකට තිබ්බේ ඒත් එහෙම කියල ඒ id එකෙන්ම මේ ත්රෙඩ් ඒක දායිද බොරුවක් කියන කෙනෙක් සමහරවිට නැගල යන ත්රෙඩ් එකක් නැති නිසා ඔරියන්තුමා මේ විස්තර මේ ෆොරම් එකේ දාන්න හිතන්න ඇති මොකද ඔරියන්තුමා වෙන ෆෝරම් එකකත් මේ විස්තර දානවා කව්ද මෙම්බර් කෙනෙක් ඒ ලින්ක් ඒක මේ ත්රෙඩ් එකේම දාල තිබ්බ
පොඩි පොඩි අව්ල් ගණන් ගන්න දෙයක් නෙමෙයි මචං මොකද ඔරියන්තුමා කියල තියනවා එයාගේ එලියන් බොඩි එකේ මතකය මානව බොඩි එකේ නැ කියල මටනම් ඔරියන්තුමා කියන්නේ බොරුවක් නෙමෙයි කියල 100% ක් විශ්වාසයි ඒ වගේම එය තව දවස් කීපයකින් අපේ ඇස් ඉදිරියේම යථාර්තයක් වෙයි.![]()

ඇත්ත ලඟදීම හෙලි වෙයි!දැන් ඉතින් පොර කියපු දවසුත් ලං වෙනවනෙ. ඊට පස්සෙ අපිට හරියටම දැනගන්න පුලුවන්. සමහරක් විට මම ආයෙත් මේ ID එකෙන් එලකිරි නොඑන්නත් ඉඩ තියෙනවා 2012 න් පස්සෙ ඔරියා කියන දේවල් නොවුනොත්.ඒකට හේතුව ඔරියා දන්නව![]()
මමත් මේ ත්රෙඩ් එක බලන්න ඕන නිසයි හැමදාම එළකිරි එන්න පුරුදු වුනේ මම ඉස්සර එන්නේ කලාතුරකින් එහෙම ආපු දවසක තමයි මේ ත්රෙඩ් එක අහම්බෙන් වගේ දැක්කේ එතකොට මේ ත්රෙඩ් එක 2වෙනි පේජ් එකටවත් ගිහින් නැ බුක්මාක් එකක් දැම්ම එදා ඉදන් අද වෙනකන් එක දිගටම බැලුව 2012 මුකුත් උන්නැත්තන් මන් ආයේ ඉන්ටනෙට් එන්නෙත් නැ මොකද මේ ත්රෙඩ් එක නිසා මන් හුගක් දේවල් අත්හැරිය ලැබුන හුගක් චාන්ස් හිටන් අත්හැරිය මොකද ඒවා තේරුමක් වෙන්නේ නැති නිසා ඔරියන්තුමා කියන දේවල් වෙනවනම් මන් වැඩිය කව්රුවත් විශවාස කරන කෙනෙක් නෙමෙයි ඒ උනාට ඔරියන්තුමා කියන දේවල් විශ්වාසයිහ්ම් මටනම් හරිහැටි විශ්වාසයක් නෑ මචන්. ඒත් ඔරියා කියන දේවල් වෙනවනම් මාත් හුඟක් කැමතියි.
මම ඔරියට පලු යන්න කුනුහරපෙන් බැනපු පෝස්ට් මේකෙ ඔන තරම් ඇති. මම එහෙම කලේ මට confirm කරගන්න ඕන උනා ඔරියා විශේශ කෙනෙක්ද කියලා. ඒත් උගෙන් ඒවට ප්රතිචාරයක් නෑ. මම අසාර්තක උනා.
දැන් ඉතින් පොර කියපු දවසුත් ලං වෙනවනෙ. ඊට පස්සෙ අපිට හරියටම දැනගන්න පුලුවන්. සමහරක් විට මම ආයෙත් මේ ID එකෙන් එලකිරි නොඑන්නත් ඉඩ තියෙනවා 2012 න් පස්සෙ ඔරියා කියන දේවල් නොවුනොත්.ඒකට හේතුව ඔරියා දන්නව![]()

2013ත් පිටසක්වල ජීවීන්ගේ වසර වෙන්න පුලුවන්ද?ඔක්තොබර් මාසය කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මාසය වෙන්න පුලුවන්.

ඔක්තොබර් මාසය කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මාසය වෙන්න පුලුවන්.
මමත් මේ ත්රෙඩ් එක බලන්න ඕන නිසයි හැමදාම එළකිරි එන්න පුරුදු වුනේ මම ඉස්සර එන්නේ කලාතුරකින් එහෙම ආපු දවසක තමයි මේ ත්රෙඩ් එක අහම්බෙන් වගේ දැක්කේ එතකොට මේ ත්රෙඩ් එක 2වෙනි පේජ් එකටවත් ගිහින් නැ බුක්මාක් එකක් දැම්ම එදා ඉදන් අද වෙනකන් එක දිගටම බැලුව 2012 මුකුත් උන්නැත්තන් මන් ආයේ ඉන්ටනෙට් එන්නෙත් නැ මොකද මේ ත්රෙඩ් එක නිසා මන් හුගක් දේවල් අත්හැරිය ලැබුන හුගක් චාන්ස් හිටන් අත්හැරිය මොකද ඒවා තේරුමක් වෙන්නේ නැති නිසා ඔරියන්තුමා කියන දේවල් වෙනවනම් මන් වැඩිය කව්රුවත් විශවාස කරන කෙනෙක් නෙමෙයි ඒ උනාට ඔරියන්තුමා කියන දේවල් විශ්වාසයි![]()


සුපර් මැන් වගේඋඹ මූ කියන දේවල් විශ්වාස කරනවා නම් මට හිතාගන්න වෙන්නේ උඹත් මේවගේ කියල
![]()

sameerasadaru;13580009 ඒලියන්ලා ආවහම මෙයාවත් පටවල යවන්න ඕන :frown:[/QUOTE said:
මම කොහොමත් යනවා ..................
දැන් මොකද
![]()
![]()
වැඩිය පේන්න නැත්තේ???![]()
මම ගැනද මන්දා මේ අහල තියෙන්නේ ......
ඔක්තොබර් මාසය කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මාසය වෙන්න පුලුවන්.






ඔයා එහෙ ගියහම ඒලියන්ලා ඔක්කොම මෙහෙ එයි
මම කොහොමත් යනවා ..................
මම ගැනද මන්දා මේ අහල තියෙන්නේ ......


ඔයා එහෙ ගියහම ඒලියන්ලා ඔක්කොම මෙහෙ එයි
ඔයා ගැන අහ අහ ඉන්න වෙන වැඩ නෑනේ![]()




