2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
mu pachayada ban
balamuko mu kiyanne monawada kiyala
පචය නෙමෙයි පච කෝච්චියක්.:lol::lol::lol:
කට ඇරියොත් ඔප්පු කරගන්න බැරි බොරුවක් තමයි කියන්නේ.
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
මගේ බයලොජිකල් පේරන්ට්ස්ලා අයිති පිටසක්වල තාක්ෂනයකට.නමුත් සංසේචිත ඩිම්බයක් ඉන්ජෙක්ට් කරලා මානව දෙමව්පියන්ට දාව ඉපදුනේ.

අනේ හු*පන් හු*තෝ. පණපිටින් ඉන්න දෙමව්පියන් මරන්න හදන පො*න වේ*ගෙ පුතා. තොට කරන්න පුළුවන් දෙයක් කරපන් කැ* බල්ලා.
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
mula idan kiyawalath wishwasa nokaranne tho pol buruwek nisa man me thread eka dapu dawase idan kiyawanne tho hithuwada tho witharai kiyala eda idan meke thiyan 1 post ekak nare okkoma man kiyawala thiyanawa e nisa thamayi man orionthumawa 100% k wishwasa karanne :yes:
ඇ හු*තෝ තෝ ඉතින් පොරියගේ fake account එකක් නේ. හු*පන් හු*තෝ පුක දෙන්නේ නැතුව.මේ ත්රෙඅඩ් එකේ මුල ඉදන් හිටපු උන් දන්නවා මොනාද තෝ කියන්නේ කියල.
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
මචන් එතකොට මූ අම්ම තාත්ත මැරිලා කියලා මාට්ටු උන එක?? මුගෙ වයස 30ක් කියල කියපු තැන.(මුගෙ කලින් පෝස්ට් එකේ තාත්ත 1993 නැති වෙද්දි වයස බැලුවාම 25ක් වගේ එන්නෙ)

එතකොට ගිය අවුරුද්දෙ OrionStar ID එකෙන් මේ දවස් වල කිසිම නැගලා යන ත්‍රෙඩ් එකක් නෑ කියලා පෝස්ට් දාලා 2012 මුල මේ ත්‍රෙඩ් එක පටන් ගන්න එක.

(මුල ඉඳන්ම ඔරියගෙ පෝස්ට් හැම එකක්ම වගේ බැලුවනම් මචන් මේ දේවල් හොඳට දකින්න ඇතිනෙ. මම නම් මේ ත්‍රෙඩ් එකෙයි,මේකෙන් පිටයි පොර දාපු පෝස්ට් ඔක්කොම වගේ කියවලා තියෙනවා.)

ඔන්න ඔය හේතු නිසා මගෙ පොර ගැන තිබුන විශ්වාසෙ පලුදු උනා... :sorry::sorry:

අනික මචං ඔරියගෙ ෆේක් එකක් කියලා හිතන්න ගොඩක් ඔය නම බලපානවා. " KingKool " අනික මචං ඔන්ලයින් එන වෙලාව, ඔන්ලයින් ඉන්න කාල සීමාව. කතා කරන හැටි. හිතන පතන හැටි.

අනික ඔරිය දාපු පෝස්ට් ඔක්කොම එකක් නෑර කියෝපු කෙනෙක් කවදාවත් 100% පොරව විශ්වාස කරන්නෙ නෑ. ගොඩක් පොඩි පොඩි අවුල් තියෙනවා උගෙ පෝස්ට් වල. පරස්පර විරෝදී තැන්.:sorry:

තව ගොඩක් හේතු තියෙනවා ඔරිය කියන දේවල් 100% ක් ඇත්ත නොවෙන්න. මම ඔරියව ගොඩක් දුරට අදුනගෙන ඉවරයි. ඔරිය මාව ඊටත් වඩා හොඳට අදුනගෙන ඉවරයි. මම හිතනවා ඔරියා මාව චාටර් කරන එකක් නෑ කියලා.. :sorry:

හැබැයි, මේ දේවල් නිසා 2012 අන්තිම Alien Invasion එකක් නොවෙනවා කියලා සහතික වෙන්න බෑ.
මචන් එහෙම එකක දැන්ම වෙන්නේ බැ. එක එක උදාහරණයකින් ඔප්පු කරන්න පුළුවන්.
මචන් මේ බුද්ධ සාසනය අවුරුදු 5000 පවතිනවා කියල බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ මෙහෙණි සස්න පිහිටවන්න ආනන්ද හාමුදුරුවන් බුදුහාමුදුරුවන්ගෙන් ඇහැව්වයින් පස්සේ. අවුරුදු 10000 පවතින බුද්ධ සාසනය මෙහෙණි සස්න පිහිට වෙව්වයින් පස්සේ අවුරුදු 5000 පවතිනවා කියල උන්වහන්සේ දේශනා කරා. ඉතින් තාම අවුරුදු 2550යි ඉවර. තව අනිවා අවුරුදු 2400ක් තියෙනවා.
ඉතින් කොහොමද මේ පො*න හු*ත කියන දේවල් වෙන්නේ. උන්වහන්සේට අනාගතය දැකීමේ නුවනක් තිබුන . ඒ නුවනින් අනාගතය දැකල තමයි එහෙම කිව්වේ. නැතුව මේ පො*න හු*න්න වගේ කටට එන පලියට මුකුත් කිව්වේ නැ.
ඒ නිසා තව අනිවා අවුරුදු 2400ක් තියෙනවා. ඒ වගේම මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනවා කියලත් දේශනා කලා. ඒ හේතු නිසා කවදාවත් මු කියන දෙයක් වෙන්න බැ. එහෙම වෙනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වේ බොරු. අපි හැමෝම දන්නවා බුදු කෙනෙක් කවදාකවත් බොරු කියන්නේ නැ කියල. ඒ නිසා උබල හිතල තීරණය කරපල්ලා.
 
kk_vsam

Member
Jul 21, 2007
393
7
0
මට එච්චර වයසක් නෑ.නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ .මගේ පෞද්ගලිත තොරතුරු ලබා දෙන්න එපා කියලා පිටසක්වල නියාමයක් තියෙනවා. අනිත් එක මගේ පෙරන්ට්ස්ලා ගේ ආරක්ෂාවට එයාලගේ තොරතුරු දෙන්නේ නෑ.
කොහොමත් හෙට දවස විශේෂ දවසක්.ඒලියන්ස්ලා එන දවස්වලට මම දුන්න දවසක්.ඒක නිසා ටිකක් අවදියෙන් ඉන්න.අද්භූත දවසක්.
පිටසක්වල ජීවීන් මට නිවසට වී සිටින ලෙස ඉල්ලිමක් කරා,

පෙරන්ට්ස්ලා !!
ඇ හු*තෝ තොට දෙමව්පියන් ඉන්නවද? ඇ කෑ*යෝ තෝ කියන දේවල්වලට තොගේ දෙමාපියන්ටත් හෙනගහනවා පො*නයෝ. ඔව් ගෙදරට වෙලා හිටපන්. නැත්නම් තොට වැහි නැති හෙන ගහයි.
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචන් එහෙම එකක දැන්ම වෙන්නේ බැ. එක එක උදාහරණයකින් ඔප්පු කරන්න පුළුවන්.
    මචන් මේ බුද්ධ සාසනය අවුරුදු 5000 පවතිනවා කියල බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ මෙහෙණි සස්න පිහිටවන්න ආනන්ද හාමුදුරුවන් බුදුහාමුදුරුවන්ගෙන් ඇහැව්වයින් පස්සේ. අවුරුදු 10000 පවතින බුද්ධ සාසනය මෙහෙණි සස්න පිහිට වෙව්වයින් පස්සේ අවුරුදු 5000 පවතිනවා කියල උන්වහන්සේ දේශනා කරා. ඉතින් තාම අවුරුදු 2550යි ඉවර. තව අනිවා අවුරුදු 2400ක් තියෙනවා.
    ඉතින් කොහොමද මේ පො*න හු*ත කියන දේවල් වෙන්නේ. උන්වහන්සේට අනාගතය දැකීමේ නුවනක් තිබුන . ඒ නුවනින් අනාගතය දැකල තමයි එහෙම කිව්වේ. නැතුව මේ පො*න හු*න්න වගේ කටට එන පලියට මුකුත් කිව්වේ නැ.
    ඒ නිසා තව අනිවා අවුරුදු 2400ක් තියෙනවා. ඒ වගේම මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනවා කියලත් දේශනා කලා. ඒ හේතු නිසා කවදාවත් මු කියන දෙයක් වෙන්න බැ. එහෙම වෙනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වේ බොරු. අපි හැමෝම දන්නවා බුදු කෙනෙක් කවදාකවත් බොරු කියන්නේ නැ කියල. ඒ නිසා උබල හිතල තීරණය කරපල්ලා.

    සොරි මචන්.
    බුදු හාමුදුරුවො ඇවිත් ඔව්ව මට කිව්වනම් මම පිලිගන්න තිබුනා.

    ඒත් මේ අවුරුදු ගනන් පරන පොත් වල තියෙන දේවල් වැඩිය මට ශුවර් නෑ. මම ආගම් වලින් ටිකක් ඈත් වෙලා ඉන්නෙ. ඇදහීමක් නෑ වැඩිය. නොපෙනෙන මොකක් හරි බලයක්,පුද්ගලයෙක් ඉන්නවනම් මට උදවු කරයි කියන පුන්චි විශ්වාසෙ විතරයි දැන් මගෙ තියෙන්නෙ. ඒ ඇරුනාම වෙන ආගමික පැත්තක් නෑ මට දැන්.. :)

    මේක මගෙ මතය මචන්. කාවවත් ආගමින් ඈත් කරන්න හදනවා එහෙම නෙවෙයි. මම ඔක්කොම දන්නවා කියලා හිතං ඉන්න දැඩි ආගම් විරෝදී පොරකුත් නෙවෙයි. මට දැනෙන දේ මම පිලිගන්නවා .
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මචන් එතකොට මූ අම්ම තාත්ත මැරිලා කියලා මාට්ටු උන එක?? මුගෙ වයස 30ක් කියල කියපු තැන.(මුගෙ කලින් පෝස්ට් එකේ තාත්ත 1993 නැති වෙද්දි වයස බැලුවාම 25ක් වගේ එන්නෙ)

    එතකොට ගිය අවුරුද්දෙ OrionStar ID එකෙන් මේ දවස් වල කිසිම නැගලා යන ත්‍රෙඩ් එකක් නෑ කියලා පෝස්ට් දාලා 2012 මුල මේ ත්‍රෙඩ් එක පටන් ගන්න එක.

    (මුල ඉඳන්ම ඔරියගෙ පෝස්ට් හැම එකක්ම වගේ බැලුවනම් මචන් මේ දේවල් හොඳට දකින්න ඇතිනෙ. මම නම් මේ ත්‍රෙඩ් එකෙයි,මේකෙන් පිටයි පොර දාපු පෝස්ට් ඔක්කොම වගේ කියවලා තියෙනවා.)

    ඔන්න ඔය හේතු නිසා මගෙ පොර ගැන තිබුන විශ්වාසෙ පලුදු උනා... :sorry::sorry:

    අනික මචං ඔරියගෙ ෆේක් එකක් කියලා හිතන්න ගොඩක් ඔය නම බලපානවා. " KingKool " අනික මචං ඔන්ලයින් එන වෙලාව, ඔන්ලයින් ඉන්න කාල සීමාව. කතා කරන හැටි. හිතන පතන හැටි.

    අනික ඔරිය දාපු පෝස්ට් ඔක්කොම එකක් නෑර කියෝපු කෙනෙක් කවදාවත් 100% පොරව විශ්වාස කරන්නෙ නෑ. ගොඩක් පොඩි පොඩි අවුල් තියෙනවා උගෙ පෝස්ට් වල. පරස්පර විරෝදී තැන්.:sorry:

    තව ගොඩක් හේතු තියෙනවා ඔරිය කියන දේවල් 100% ක් ඇත්ත නොවෙන්න. මම ඔරියව ගොඩක් දුරට අදුනගෙන ඉවරයි. ඔරිය මාව ඊටත් වඩා හොඳට අදුනගෙන ඉවරයි. මම හිතනවා ඔරියා මාව චාටර් කරන එකක් නෑ කියලා.. :sorry:

    හැබැයි, මේ දේවල් නිසා 2012 අන්තිම Alien Invasion එකක් නොවෙනවා කියලා සහතික වෙන්න බෑ.
    මන් හිතන්නේ එතැන වරද්දගන්න ඇත්තේ ඔරියන්තුමා සිරාවටම එලියන් කෙනෙක් නිසා වෙන්න ඕන ඉස්සර කියපු දේවල් අමතක වෙලා පැටලෙන්න ඇති ඒක සාමන්‍ය දෙයක් අපිටත් සමහර දේවල් අමතක වෙනවනේ ඔරියන්තුමාගේ හරි වයස කීයද කියලත් මන් දන්නවා

    එතැන තමා මටත් සැකයකට තිබ්බේ ඒත් එහෙම කියල ඒ id එකෙන්ම මේ ත්‍රෙඩ් ඒක දායිද බොරුවක් කියන කෙනෙක් සමහරවිට නැගල යන ත්‍රෙඩ් එකක් නැති නිසා ඔරියන්තුමා මේ විස්තර මේ ෆොරම් එකේ දාන්න හිතන්න ඇති මොකද ඔරියන්තුමා වෙන ෆෝරම් එකකත් මේ විස්තර දානවා කව්ද මෙම්බර් කෙනෙක් ඒ ලින්ක් ඒක මේ ත්‍රෙඩ් එකේම දාල තිබ්බ

    පොඩි පොඩි අව්ල් ගණන් ගන්න දෙයක් නෙමෙයි මචං මොකද ඔරියන්තුමා කියල තියනවා එයාගේ එලියන් බොඩි එකේ මතකය මානව බොඩි එකේ නැ කියල මටනම් ඔරියන්තුමා කියන්නේ බොරුවක් නෙමෙයි කියල 100% ක් විශ්වාසයි ඒ වගේම එය තව දවස් කීපයකින් අපේ ඇස් ඉදිරියේම යථාර්තයක් වෙයි. :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෙරන්ට්ස්ලා !!
    ඇ හු*තෝ තොට දෙමව්පියන් ඉන්නවද? ඇ කෑ*යෝ තෝ කියන දේවල්වලට තොගේ දෙමාපියන්ටත් හෙනගහනවා පො*නයෝ. ඔව් ගෙදරට වෙලා හිටපන්. නැත්නම් තොට වැහි නැති හෙන ගහයි.
    මේ වගේ කුනුහරුප කියන කැහි ව‍ටුවො බෞද්ධයන් ලෙස පෙනී සිටීම පවා මේ වෙනවිට ඔය කියන බුදු සසුනක් නෑ කියලා ඔප්පු කරනවා. බුදු සසුනට හෝ බුදු දහමට අද සිදුවන පාරිසරික සහ ආර්ථික විනාශයන්ගෙන් පෘථිවිය බේරා ගැනීමට නොහැකිව තිබෙනවා.
    මානවයන්ගේ ආධ්‍යත්මික සහ සියලූම ගුණාංග පවා මේ වෙනකොට කොට උඩ.
    ඔය කියන ධර්මද්වීපය පවා අද සිඟාකන සහ හොරුන් පාලනය කරන ධර්මද්වීපයක්.
    මේ තත්වය තුල විනාශ වෙන පෘථිවියක ඉඳිමින් තවදුරටත් බුදු සසුන වසර 2500ක් ‍රැක ගන්නවාද, එහෙම නැත්නම් පිටසක්වල ජීවීන් සමග අන්තර්සක්වලට මේ වසර තුල එක් වෙනවාද කියන දෙකෙන් වඩා වැදගත් වන්නේ සියලූම මානවයන්ගේ ආර්ථික,සෞඛ්‍යය සහ යලි පුනර්භවයවීමේ හැකියාව පවා තාක්ෂනිකව විසඳා ගැනීම මිසක් වෙන එකක් නෙවෙයි.මානවයන්ගේ ඇස්ට්‍රල් සංවර්ධනය මත පදනම් වුන ගැලක්ටික් යුගයක් මිසක් මානව නායකයන් විසින් ලබාදෙන තුන්වැනි න්‍යෂ්ඨික යුද්ධය මගින් බිහිවන විකෘති ලෝකයකට ගමන් කිරීමක් 2012 වසර තුලින් පසු සිදු නොවන බව මම පැහැදිලිවම කියමි
     
    • Like
    Reactions: Rosantha

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මන් හිතන්නේ එතැන වරද්දගන්න ඇත්තේ ඔරියන්තුමා සිරාවටම එලියන් කෙනෙක් නිසා වෙන්න ඕන ඉස්සර කියපු දේවල් අමතක වෙලා පැටලෙන්න ඇති ඒක සාමන්‍ය දෙයක් අපිටත් සමහර දේවල් අමතක වෙනවනේ ඔරියන්තුමාගේ හරි වයස කීයද කියලත් මන් දන්නවා

    එතැන තමා මටත් සැකයකට තිබ්බේ ඒත් එහෙම කියල ඒ id එකෙන්ම මේ ත්‍රෙඩ් ඒක දායිද බොරුවක් කියන කෙනෙක් සමහරවිට නැගල යන ත්‍රෙඩ් එකක් නැති නිසා ඔරියන්තුමා මේ විස්තර මේ ෆොරම් එකේ දාන්න හිතන්න ඇති මොකද ඔරියන්තුමා වෙන ෆෝරම් එකකත් මේ විස්තර දානවා කව්ද මෙම්බර් කෙනෙක් ඒ ලින්ක් ඒක මේ ත්‍රෙඩ් එකේම දාල තිබ්බ

    පොඩි පොඩි අව්ල් ගණන් ගන්න දෙයක් නෙමෙයි මචං මොකද ඔරියන්තුමා කියල තියනවා එයාගේ එලියන් බොඩි එකේ මතකය මානව බොඩි එකේ නැ කියල මටනම් ඔරියන්තුමා කියන්නේ බොරුවක් නෙමෙයි කියල 100% ක් විශ්වාසයි ඒ වගේම එය තව දවස් කීපයකින් අපේ ඇස් ඉදිරියේම යථාර්තයක් වෙයි. :)

    හ්ම් මටනම් හරිහැටි විශ්වාසයක් නෑ මචන්. ඒත් ඔරියා කියන දේවල් වෙනවනම් මාත් හුඟක් කැමතියි.

    මම ඔරියට පලු යන්න කුනුහරපෙන් බැනපු පෝස්ට් මේකෙ ඔන තරම් ඇති. මම එහෙම කලේ මට confirm කරගන්න ඕන උනා ඔරියා විශේශ කෙනෙක්ද කියලා. ඒත් උගෙන් ඒවට ප්‍රතිචාරයක් නෑ. මම අසාර්තක උනා.

    දැන් ඉතින් පොර කියපු දවසුත් ලං වෙනවනෙ. ඊට පස්සෙ අපිට හරියටම දැනගන්න පුලුවන්. සමහරක් විට මම ආයෙත් මේ ID එකෙන් එලකිරි නොඑන්නත් ඉඩ තියෙනවා 2012 න් පස්සෙ ඔරියා කියන දේවල් නොවුනොත්.ඒකට හේතුව ඔරියා දන්නව :sorry:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඉතින් පොර කියපු දවසුත් ලං වෙනවනෙ. ඊට පස්සෙ අපිට හරියටම දැනගන්න පුලුවන්. සමහරක් විට මම ආයෙත් මේ ID එකෙන් එලකිරි නොඑන්නත් ඉඩ තියෙනවා 2012 න් පස්සෙ ඔරියා කියන දේවල් නොවුනොත්.ඒකට හේතුව ඔරියා දන්නව :sorry:
    ඇත්ත ලඟදීම හෙලි වෙයි!
    11.gif
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    හ්ම් මටනම් හරිහැටි විශ්වාසයක් නෑ මචන්. ඒත් ඔරියා කියන දේවල් වෙනවනම් මාත් හුඟක් කැමතියි.

    මම ඔරියට පලු යන්න කුනුහරපෙන් බැනපු පෝස්ට් මේකෙ ඔන තරම් ඇති. මම එහෙම කලේ මට confirm කරගන්න ඕන උනා ඔරියා විශේශ කෙනෙක්ද කියලා. ඒත් උගෙන් ඒවට ප්‍රතිචාරයක් නෑ. මම අසාර්තක උනා.

    දැන් ඉතින් පොර කියපු දවසුත් ලං වෙනවනෙ. ඊට පස්සෙ අපිට හරියටම දැනගන්න පුලුවන්. සමහරක් විට මම ආයෙත් මේ ID එකෙන් එලකිරි නොඑන්නත් ඉඩ තියෙනවා 2012 න් පස්සෙ ඔරියා කියන දේවල් නොවුනොත්.ඒකට හේතුව ඔරියා දන්නව :sorry:
    මමත් මේ ත්‍රෙඩ් එක බලන්න ඕන නිසයි හැමදාම එළකිරි එන්න පුරුදු වුනේ මම ඉස්සර එන්නේ කලාතුරකින් එහෙම ආපු දවසක තමයි මේ ත්‍රෙඩ් එක අහම්බෙන් වගේ දැක්කේ එතකොට මේ ත්‍රෙඩ් එක 2වෙනි පේජ් එකටවත් ගිහින් නැ බුක්මාක් එකක් දැම්ම එදා ඉදන් අද වෙනකන් එක දිගටම බැලුව 2012 මුකුත් උන්නැත්තන් මන් ආයේ ඉන්ටනෙට් එන්නෙත් නැ මොකද මේ ත්‍රෙඩ් එක නිසා මන් හුගක් දේවල් අත්හැරිය ලැබුන හුගක් චාන්ස් හිටන් අත්හැරිය මොකද ඒවා තේරුමක් වෙන්නේ නැති නිසා ඔරියන්තුමා කියන දේවල් වෙනවනම් මන් වැඩිය කව්රුවත් විශවාස කරන කෙනෙක් නෙමෙයි ඒ උනාට ඔරියන්තුමා කියන දේවල් විශ්වාසයි :cool:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔක්තොබර් මාසය කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මාසය වෙන්න පුලුවන්.
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    ඔක්තොබර් මාසය කියන්නේ පිටසක්වල ජීවීන්ගේ මාසය වෙන්න පුලුවන්.

    wenna puluwan neme .. man ada nida ganne na onna .. ahasa dihama balan innawa .. ada nam kisima wenasak na ahase .. eeye nam tawa tikak amutui kiwwa heki .. heta nam mokuthma nowena patai .. bohh
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මමත් මේ ත්‍රෙඩ් එක බලන්න ඕන නිසයි හැමදාම එළකිරි එන්න පුරුදු වුනේ මම ඉස්සර එන්නේ කලාතුරකින් එහෙම ආපු දවසක තමයි මේ ත්‍රෙඩ් එක අහම්බෙන් වගේ දැක්කේ එතකොට මේ ත්‍රෙඩ් එක 2වෙනි පේජ් එකටවත් ගිහින් නැ බුක්මාක් එකක් දැම්ම එදා ඉදන් අද වෙනකන් එක දිගටම බැලුව 2012 මුකුත් උන්නැත්තන් මන් ආයේ ඉන්ටනෙට් එන්නෙත් නැ මොකද මේ ත්‍රෙඩ් එක නිසා මන් හුගක් දේවල් අත්හැරිය ලැබුන හුගක් චාන්ස් හිටන් අත්හැරිය මොකද ඒවා තේරුමක් වෙන්නේ නැති නිසා ඔරියන්තුමා කියන දේවල් වෙනවනම් මන් වැඩිය කව්රුවත් විශවාස කරන කෙනෙක් නෙමෙයි ඒ උනාට ඔරියන්තුමා කියන දේවල් විශ්වාසයි :cool:

    උඹ මූ කියන දේවල් විශ්වාස කරනවා නම් මට හිතාගන්න වෙන්නේ උඹත් මේවගේ කියල :lol::lol:

    super-retard.jpg
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    sameerasadaru;13580009 ඒලියන්ලා ආවහම මෙයාවත් පටවල යවන්න ඕන :frown:[/QUOTE said:
    :frown::frown::frown::frown:

    මම කොහොමත් යනවා ..................:frown::frown:
    දැන් මොකද

    :eek:
    bad-bunny-girl--large-prf-1184248414.jpg

    වැඩිය පේන්න නැත්තේ??? :baffled::baffled::baffled::baffled:
    :eek::eek::eek:මම ගැනද මන්දා මේ අහල තියෙන්නේ ......
     
    Status
    Not open for further replies.