IT help

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Poddak kiyapan umba share folders wlata monawage permission da dala thiyenne anika umba kiyana eka pahadili na ban LAN එක හරහා WIN 7 Computer එකේන් ලොග් වේන්න බැහැ kiyanne mokadda? :shocked:umba kiyanne windows 7 computer eken sharing folders access karanna be kiyalada? :eek::eek:
    ඔව් මචන් සේවර් එකේ ඩොමේන් එක අයින් කලාට පස්සේ පුළුවන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකයි මචන් ඩොමේන් එක දැන්මට පස්සේ යුසර් නේම් එකයි පාස්වඩ් එකයි වැරදි කියනවා බන්
    ඩොමේන් එක අයින් කලාට පස්සේ යුසර් නේම් පාස් අවුලක් නැතුව වැඩ සේවර් එකට ලොග්වේන්න පුළුවන්:baffled::baffled:
    domain එකට add කලාට පස්සෙ උඹ ඔය දාන username එක domain user කෙනෙක් හැටියට active directory එකේ දාලාද තියෙන්නෙ ?
    win7 වල login වෙද්දි domain\username හැටියට username එක දාන්න ඕන.

    අනික win7 professional හරි ඊට වැඩි version එකක් වෙන්න ඕන.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    domain එකට add කලාට පස්සෙ උඹ ඔය දාන username එක domain user කෙනෙක් හැටියට active directory එකේ දාලාද තියෙන්නෙ ?
    win7 වල login වෙද්දි domain\username හැටියට username එක දාන්න ඕන.

    අනික win7 professional හරි ඊට වැඩි version එකක් වෙන්න ඕන.

    win 7 ultimate දාලා තියෙනේ මේහෙමයි මචන් සේවර් එකට ඩොමේන් එක දාලා තියෙනේ සේවර් එක හදුන ගන්න විතරයි.
    සේවර් එකේන් ඩොමේන් එක අයින් කරන්න බැහැ..
    සේවර් එකේ ඩොමෙන් එකට අනිත් කොම්පුටර් දාලා නැහැ නිකන් sharing folders access කරනවා විතරයි
    අනිත් කොම්පුටර් XP තියෙනේ
    win 7 තියෙන එකක් තියෙනවා එකේන් sharing ෆොල්ඩර් access කරන්න බැරි එක තමයි අවුල
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    win 7 ultimate දාලා තියෙනේ මේහෙමයි මචන් සේවර් එකට ඩොමේන් එක දාලා තියෙනේ සේවර් එක හදුන ගන්න විතරයි.
    සේවර් එකේන් ඩොමේන් එක අයින් කරන්න බැහැ..
    සේවර් එකේ ඩොමෙන් එකට අනිත් කොම්පුටර් දාලා නැහැ නිකන් sharing folders access කරනවා විතරයි
    අනිත් කොම්පුටර් XP තියෙනේ
    win 7 තියෙන එකක් තියෙනවා එකේන් sharing ෆොල්ඩර් access කරන්න බැරි එක තමයි අවුල
    ඉතිං යකෝ ඔය win7 pc එක domain එකට add කරපං. මොන මගුලටද domain එකක් දාලා එක පාවිච්චි කරන්නෙ නැතුව ඉන්නෙ‌ ?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඉතිං යකෝ ඔය win7 pc එක domain එකට add කරපං. මොන මගුලටද domain එකක් දාලා එක පාවිච්චි කරන්නෙ නැතුව ඉන්නෙ‌ ?
    ඩොමේන් එක දාලා තියෙනේ නේට්වක් එකේ අදුරගන්න විතරයි බන්

    මේක විකාරයක් මටත්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඩොමේන් එක දාලා තියෙනේ නේට්වක් එකේ අදුරගන්න විතරයි බන්

    මේක විකාරයක් මටත්
    මොන මැටි හරකෙක්ද ඔය network එක බලාගන්නෙ‌?
    domain පාවිච්චි කරන්නෙ නැත්තං server එකෙන් domain එක ගලවලා දාලා workgroup එකක් තියාගන්න. server එකේ WINS service එක දාලා තියන්න.