මචන්ලා උදව්වක් ඕනේ.
මගේ දැනට ඩිගිටල් ඕෂන් එකෙන් තියනව server එකක්. එකෙන් දැනට application 3ක් 4ක් හැම වෙලේම රන් වෙනවා. IP: PORT ගහපු ගමන් පහල ඩයගරම් එකේ විදියට අව්ලක් නැතුව වැඩ කරනවා.
මම පස්සේ cloudflare වලින් domain එකක් proxy කරා A record එකක් දාල server එකට. එහෙම කරාම domainname.com: port ගැහුවට වැඩ කරන්නේ නැහැ.
මට domainname.com: port මෙන්න මේ විදියට cloudflare through අනිත් application වලටත් proxy කරගන්න ඕනේ.
(කෙලින්ම server එකටම domain එක පොයින්ට් කරන්න කියල කියන්න එපා. මට ඕනේ cloudflare through ම ගන්න )
මේ IP එක, ඩොමේන් නේම් එක නිකන් උදාහරණයක් විදියට ගත්ත එව්වා.
PS: මම දැනට server එකට nginx දාල එක application එකකට domainname.com එක පොයින්ට් කරගත්ත

Last edited: