මචන්ලා lk domain එකකට name servers register කරගන්නේ කොහොමද?
මගේ ලග example.lk ඩොමේන් එක තියෙනවා කියල හිතමු. මම resources record මේ විදිහට update කළා.
example.lk domain එක ගැටළුවක් නැතිව වැඩ කරනවා. මට දැන් ඕන example.lk domain එකෙන් name servers register කරගෙන තව ඩොමින් කීපයකට මේ name servers දීල host කරගන්න.
දන්නා කෙනෙක් මට උදවු කරන්න.

| Type | Name | VALUE |
|---|---|---|
| A | example.lk | 124.x.x.x |
| CNAME | www.example.lk | example.lk |
example.lk domain එක ගැටළුවක් නැතිව වැඩ කරනවා. මට දැන් ඕන example.lk domain එකෙන් name servers register කරගෙන තව ඩොමින් කීපයකට මේ name servers දීල host කරගන්න.
- ns1.example.lk
- ns2.example.lk
දන්නා කෙනෙක් මට උදවු කරන්න.