S3 එක ගොඩක් හොඳයි එත් 0 development බංCM10 එකවත් හරියට develop කරගන්න බෑ hardware closed source හින්ද.
mchan umba reccmmnd karanne SGS2 OR NEXUS?
S3 එක ගොඩක් හොඳයි එත් 0 development බංCM10 එකවත් හරියට develop කරගන්න බෑ hardware closed source හින්ද.
S3 එක ගොඩක් හොඳයි එත් 0 development බංCM10 එකවත් හරියට develop කරගන්න බෑ hardware closed source හින්ද.
ah eka awulak na machan mokada mata me tike kohomat studies hinda no time anyway ne.besides not a big fan of cm but touchviz launcher is really damn annoying.need to download nova or something like that,do u have nova premium latest apk ? or anything that is not touchpiz ?.btw machan meke screenshots ehema ganne kohomada?
also mama dan SL walata ena ics fw eka download karanawa,machan dan meka odin eken flash karama ara triangle flash counter eka pennanna gannawa ne etakota mokada karanne?
උඹ ෆ්ලෑෂ් කරන්නේ Stock ROM එකක් නම් Triangle එන්නේ නෑ. Triangle එක එන්නේ Custom Kernel එකක් Odin වලින් Flash කලොත් තමයි. සිරා ෆෝන් එකක් ගත්ත එකේ Root කරලා Bloatware ටිකත් අයින් කර ගනින්. අනික S3 එක Root කරන්න එහෙම පට්ට ලේසි.
ah eka awulak na machan mokada mata me tike kohomat studies hinda no time anyway ne.besides not a big fan of cm but touchviz launcher is really damn annoying.need to download nova or something like that,do u have nova premium latest apk ? or anything that is not touchpiz ?.btw machan meke screenshots ehema ganne kohomada?
also mama dan SL walata ena ics fw eka download karanawa,machan dan meka odin eken flash karama ara triangle flash counter eka pennanna gannawa ne etakota mokada karanne?
. TouchWiz නම් මලම ජරාවක් තමා උඹ බලපන් කොල්ලෝ NOVA හරි HOLO හරි, Apex එකත් නරකම නෑ උඹ ෆ්ලෑෂ් කරන්නේ Stock ROM එකක් නම් Triangle එන්නේ නෑ. Triangle එක එන්නේ Custom Kernel එකක් Odin වලින් Flash කලොත් තමයි. සිරා ෆෝන් එකක් ගත්ත එකේ Root කරලා Bloatware ටිකත් අයින් කර ගනින්. අනික S3 එක Root කරන්න එහෙම පට්ට ලේසි.

CF root kala machan dan using odin
http://forum.xda-developers.com/showthread.php?t=1695238
btw why we cant change boot animation by using this method?
also meka kalamat triangle eka enawada?
CF root kala machan dan using odin
http://forum.xda-developers.com/showthread.php?t=1695238
btw why we cant change boot animation by using this method?
also meka kalamat triangle eka enawada?
.
...CM10 එක විතරක් නෙමේ ඉතුරු ඒවත් එහෙමම තමා. AOSP ROM එකක් හදන්න අමාරුයි ඔක්කොම තියෙන්නේ WinZip ROMS. TouchWiz නම් මලම ජරාවක් තමා උඹ බලපන් කොල්ලෝ NOVA හරි HOLO හරි, Apex එකත් නරකම නෑ
Flash counter එකක් නැද්ද බං? Triangle එක නම් නෑ තමා![]()

ගත්ත ගමන් දුන්නා නේ පාර ...![]()
කමක් නෑ... උඹ CF-Root කලේ Desktop Odin එකෙන් නිසා අනිවා Triangle Away වලින් Reset කරන්න වෙනවා.
Custom Bootanimation support කරන්නේ සමහර kernel වල විතරයි. Support කරනවා නම් නම්, bootanimation file එක අරන්, ඒක bootanimation.zip කියලා rename කරලා, /data/local හරි /system/media වලට කොපි කරලා දාන්න. එච්චරයි..
Multi bootanimation support කරනවා නම් (මගේ kernel එක නම් support කරනවා) පිලිවෙලට bootanimation file ටික bootanimation1.zip, bootanimation2.zip... විදියට අර තැනටම කොපි කරන්න. සරලයි...
CM10 එක විතරක් නෙමේ ඉතුරු ඒවත් එහෙමම තමා. AOSP ROM එකක් හදන්න අමාරුයි ඔක්කොම තියෙන්නේ WinZip ROMS. TouchWiz නම් මලම ජරාවක් තමා උඹ බලපන් කොල්ලෝ NOVA හරි HOLO හරි, Apex එකත් නරකම නෑ
Flash counter එකක් නැද්ද බං? Triangle එක නම් නෑ තමා![]()
නෑ මචන් ඔකේ Triangle එක එන්නේ නෑ boot animation එක තියෙන්නේ /System/Media or /Data/Local

thanks machanla kohomada kiyannako oya triangle eka anduraganne? xperia wala mehema flash counter seen tibbe na ha ne machan
also mama dan SL walata apu ics fw eka banawa,eka odin eken flash kalot triangle eka enne na ne uba kiyana widihata supun? and same goes for 4.1 polland fw right ?
Flash count එක up වෙන්නෙත් custom kernel flash වෙනකොටම තමා![]()
thanks machanla kohomada kiyannako oya triangle eka anduraganne? xperia wala mehema flash counter seen tibbe na ha ne machan
also mama dan SL walata apu ics fw eka banawa,eka odin eken flash kalot triangle eka enne na ne uba kiyana widihata supun? and same goes for 4.1 polland fw right ?
. Reset බැරිද? S2 එකේ නම් මම මචන් පරණ bootloader එකක් ෆ්ලෑෂ් කරලා USB JOG එකක් ගහල තමා reset කලේ.
) .
ඔවු මචං ඉස්සර GB ROM වලට ඔහොම තමා counter reset කලේ ( තාමත් GB ROM වලට එහෙමයි) .
එත් දැං chainfire බුවාට පින් සිද්ධ වෙන්න Triangle Away වලින් ඔය වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
Reset කරන්න පුළුවන් නම් එච්චරයි බං. වෙලාවට මුන් ඕක Nexus වලට දාල නෑ.
. ඕකට Counters දැම්මොත් කොහෙන් නවතීද දන්නේ නෑ
.
ඔවු මචං ඉස්සර GB ROM වලට ඔහොම තමා counter reset කලේ ( තාමත් GB ROM වලට එහෙමයි) .
එත් දැං chainfire බුවාට පින් සිද්ධ වෙන්න Triangle Away වලින් ඔය වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.

download mode ekata giyama machan
Custom binary download: YES (1 counts) kiyala watila tiyenawa.mekada counter eka?
also download mode giyama reboot karanne kohomada ?![]()
counter එකට වැඩේ දීලා තියෙන්නේ උඔ
. උඹ CF-Root කලා කිව්වා නේ. ඒකයි. දැන් ඉතිං ඒ Tread එකේම පහල තියන Triangle Away එක පාවිච්චි කරලා ඕන නම් Reset කර ගන්න පුළුවන්.
ah lolz chainfire buwa kiyala tibba aniwa traingle away use karanna kiyalaCongratulations .... හරිcounter එකට වැඩේ දීලා තියෙන්නේ උඔ
. උඹ CF-Root කලා කිව්වා නේ. ඒකයි. දැන් ඉතිං ඒ Tread එකේම පහල තියන Triangle Away එක පාවිච්චි කරලා ඕන නම් Reset කර ගන්න පුළුවන්.
Download ඉඳන් reboot කරන්නේ power button එක ටිකක් වෙලා press කර ගෙන ඉඳලා තමයි.![]()

rep denna baha lu 
ah lolz chainfire buwa kiyala tibba aniwa traingle away use karanna kiyala
anyway me counter eka mama mokak hari flash karana ganata karanna ona da? or counter eka 10-20 wage awama eka parak karama athi da?
dan mama odin eken SL ICS fw eka flash karanna yanne machan,meka flash karata count wenne naha ne? also sinhala apn data anan manan enawa ne SL fw eke ?
thanks for the help kollarep denna baha lu
![]()
official ROM flash කලාට Counter එක Increase වෙන්නේ නෑ. ඒත් උඹේ දැනට Counter එක වැඩි වෙලා තියෙන්නේ. Official ROM එක දැම්මට ඒක Reset වෙන්නේ නෑ පුතා
...