ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    S3 එක ගොඩක් හොඳයි එත් 0 development බං :dull: CM10 එකවත් හරියට develop කරගන්න බෑ hardware closed source හින්ද.

    ah eka awulak na machan mokada mata me tike kohomat studies hinda no time anyway ne.besides not a big fan of cm but touchviz launcher is really damn annoying.need to download nova or something like that,do u have nova premium latest apk ? or anything that is not touchpiz ?.btw machan meke screenshots ehema ganne kohomada?

    also mama dan SL walata ena ics fw eka download karanawa,machan dan meka odin eken flash karama ara triangle flash counter eka pennanna gannawa ne etakota mokada karanne?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    උඹ ෆ්ලෑෂ් කරන්නේ Stock ROM එකක් නම් Triangle එන්නේ නෑ. Triangle එක එන්නේ Custom Kernel එකක් Odin වලින් Flash කලොත් තමයි. සිරා ෆෝන් එකක් ගත්ත එකේ Root කරලා Bloatware ටිකත් අයින් කර ගනින්. අනික S3 එක Root කරන්න එහෙම පට්ට ලේසි.
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උඹ ෆ්ලෑෂ් කරන්නේ Stock ROM එකක් නම් Triangle එන්නේ නෑ. Triangle එක එන්නේ Custom Kernel එකක් Odin වලින් Flash කලොත් තමයි. සිරා ෆෝන් එකක් ගත්ත එකේ Root කරලා Bloatware ටිකත් අයින් කර ගනින්. අනික S3 එක Root කරන්න එහෙම පට්ට ලේසි.

    CF root kala machan dan using odin
    http://forum.xda-developers.com/showthread.php?t=1695238

    btw why we cant change boot animation by using this method?

    also meka kalamat triangle eka enawada?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    CM10 එක විතරක් නෙමේ ඉතුරු ඒවත් එහෙමම තමා. AOSP ROM එකක් හදන්න අමාරුයි ඔක්කොම තියෙන්නේ WinZip ROMS ;). TouchWiz නම් මලම ජරාවක්‌ තමා උඹ බලපන් කොල්ලෝ NOVA හරි HOLO හරි, Apex එකත් නරකම නෑ

    Flash counter එකක් නැද්ද බං? Triangle එක නම් නෑ තමා :yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    CF root kala machan dan using odin
    http://forum.xda-developers.com/showthread.php?t=1695238

    btw why we cant change boot animation by using this method?

    also meka kalamat triangle eka enawada?

    ගත්ත ගමන් දුන්නා නේ පාර ... :D
    කමක් නෑ... උඹ CF-Root කලේ Desktop Odin එකෙන් නිසා අනිවා Triangle Away වලින් Reset කරන්න වෙනවා.
    Custom Bootanimation support කරන්නේ සමහර kernel වල විතරයි. Support කරනවා නම් නම්, bootanimation file එක අරන්, ඒක bootanimation.zip කියලා rename කරලා, /data/local හරි /system/media වලට කොපි කරලා දාන්න. එච්චරයි. :D .
    Multi bootanimation support කරනවා නම් (මගේ kernel එක නම් support කරනවා) පිලිවෙලට bootanimation file ටික bootanimation1.zip, bootanimation2.zip... විදියට අර තැනටම කොපි කරන්න. සරලයි :D ...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    CM10 එක විතරක් නෙමේ ඉතුරු ඒවත් එහෙමම තමා. AOSP ROM එකක් හදන්න අමාරුයි ඔක්කොම තියෙන්නේ WinZip ROMS ;). TouchWiz නම් මලම ජරාවක්‌ තමා උඹ බලපන් කොල්ලෝ NOVA හරි HOLO හරි, Apex එකත් නරකම නෑ

    Flash counter එකක් නැද්ද බං? Triangle එක නම් නෑ තමා :yes:

    Flash count එක up වෙන්නෙත් custom kernel flash වෙනකොටම තමා :)
     
    නෑ මචන් ඔකේ Triangle එක එන්නේ නෑ boot animation එක තියෙන්නේ /System/Media or /Data/Local

    thanks machanla kohomada kiyannako oya triangle eka anduraganne? xperia wala mehema flash counter seen tibbe na ha ne machan :sorry:

    also mama dan SL walata apu ics fw eka banawa,eka odin eken flash kalot triangle eka enne na ne uba kiyana widihata supun? and same goes for 4.1 polland fw right ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    thanks machanla kohomada kiyannako oya triangle eka anduraganne? xperia wala mehema flash counter seen tibbe na ha ne machan :sorry:

    also mama dan SL walata apu ics fw eka banawa,eka odin eken flash kalot triangle eka enne na ne uba kiyana widihata supun? and same goes for 4.1 polland fw right ?

    මම Phone දෙකක් රූට්‌ කළා desktop Odin එකෙන් හැබැයි ICS(4.0.4) කිසිම triangle එකක් ආවේ නෑ. Machan ඔය CF-Root එක ICS පමණයි මම හිතන්නේ කූකටත් සුපුන්ගෙන් අහපන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Flash count එක up වෙන්නෙත් custom kernel flash වෙනකොටම තමා :)

    Reset බැරිද? S2 එකේ නම් මම මචන් පරණ bootloader එකක් ෆ්ලෑෂ් කරලා USB JOG එකක් ගහල තමා reset කලේ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    thanks machanla kohomada kiyannako oya triangle eka anduraganne? xperia wala mehema flash counter seen tibbe na ha ne machan :sorry:

    also mama dan SL walata apu ics fw eka banawa,eka odin eken flash kalot triangle eka enne na ne uba kiyana widihata supun? and same goes for 4.1 polland fw right ?

    සාමාන්‍යයෙන් boot වෙද්දී phone model එකට යටින් triangle එකක් වැටෙනවා. නැත්නම් download mode එකට යනකොට පෙන්නවා flash count එකයි, cutom binary (custom kernel) එකක්ද කියන එකයි. Triangle Away දාලා මේ දෙකම හදා ගන්න පුළුවන්.

    මුලින්ම කියන්න ඕනේ ඔය XDA Threads බලද්දි හොඳට බලපන් model number එක. මොකද මේ ෆොන් වල variations ගොඩක් තියනවා. ඒ නිසා හරි tread එක තොර ගනින් හොඳට බලලා.

    කලින් කිව්වා වගේ මචං Stock ROM එකකට කවදාවත් triangle එක එන්නේ නෑ. ඒ වගේම mobile odin වලින් flash කරනකොට Custom ROM වලටත් එන්නේ නෑ :D .
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Reset බැරිද? S2 එකේ නම් මම මචන් පරණ bootloader එකක් ෆ්ලෑෂ් කරලා USB JOG එකක් ගහල තමා reset කලේ.

    ඔවු මචං ඉස්සර GB ROM වලට ඔහොම තමා counter reset කලේ ( තාමත් GB ROM වලට එහෙමයි :D ) .
    එත් දැං chainfire බුවාට පින් සිද්ධ වෙන්න Triangle Away වලින් ඔය වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔවු මචං ඉස්සර GB ROM වලට ඔහොම තමා counter reset කලේ ( තාමත් GB ROM වලට එහෙමයි :D ) .
    එත් දැං chainfire බුවාට පින් සිද්ධ වෙන්න Triangle Away වලින් ඔය වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.

    Reset කරන්න පුළුවන් නම් එච්චරයි බං. වෙලාවට මුන් ඕක Nexus වලට දාල නෑ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Reset කරන්න පුළුවන් නම් එච්චරයි බං. වෙලාවට මුන් ඕක Nexus වලට දාල නෑ.

    Nexus හදලා තියෙන්නේ Flash කරපල්ලා කියලම නේ :lol: . ඕකට Counters දැම්මොත් කොහෙන් නවතීද දන්නේ නෑ :lol: :lol: .
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    ඔවු මචං ඉස්සර GB ROM වලට ඔහොම තමා counter reset කලේ ( තාමත් GB ROM වලට එහෙමයි :D ) .
    එත් දැං chainfire බුවාට පින් සිද්ධ වෙන්න Triangle Away වලින් ඔය වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.

    download mode ekata giyama machan
    Custom binary download: YES (1 counts) kiyala watila tiyenawa.mekada counter eka?
    also download mode giyama reboot karanne kohomada ?:sorry:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    download mode ekata giyama machan
    Custom binary download: YES (1 counts) kiyala watila tiyenawa.mekada counter eka?
    also download mode giyama reboot karanne kohomada ?:sorry:

    Congratulations .... හරි :D counter එකට වැඩේ දීලා තියෙන්නේ උඔ :lol:. උඹ CF-Root කලා කිව්වා නේ. ඒකයි. දැන් ඉතිං ඒ Tread එකේම පහල තියන Triangle Away එක පාවිච්චි කරලා ඕන නම් Reset කර ගන්න පුළුවන්.
    Download ඉඳන් reboot කරන්නේ power button එක ටිකක් වෙලා press කර ගෙන ඉඳලා තමයි. :)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Congratulations .... හරි :D counter එකට වැඩේ දීලා තියෙන්නේ උඔ :lol:. උඹ CF-Root කලා කිව්වා නේ. ඒකයි. දැන් ඉතිං ඒ Tread එකේම පහල තියන Triangle Away එක පාවිච්චි කරලා ඕන නම් Reset කර ගන්න පුළුවන්.
    Download ඉඳන් reboot කරන්නේ power button එක ටිකක් වෙලා press කර ගෙන ඉඳලා තමයි. :)
    ah lolz chainfire buwa kiyala tibba aniwa traingle away use karanna kiyala :P
    anyway me counter eka mama mokak hari flash karana ganata karanna ona da? or counter eka 10-20 wage awama eka parak karama athi da?

    dan mama odin eken SL ICS fw eka flash karanna yanne machan,meka flash karata count wenne naha ne? also sinhala apn data anan manan enawa ne SL fw eke ?

    thanks for the help kolla :D rep denna baha lu :(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ah lolz chainfire buwa kiyala tibba aniwa traingle away use karanna kiyala :P
    anyway me counter eka mama mokak hari flash karana ganata karanna ona da? or counter eka 10-20 wage awama eka parak karama athi da?

    dan mama odin eken SL ICS fw eka flash karanna yanne machan,meka flash karata count wenne naha ne? also sinhala apn data anan manan enawa ne SL fw eke ?

    thanks for the help kolla :D rep denna baha lu :(

    අනිවා කරන්න ඕන නෑ බං. ඕන වෙලාවක Reset කරන්න පුළුවන්.

    Custom Kernel එකක් flash වෙන හැම වෙලාවකම counter එක increase වෙනවා. කැමති දවසක reset කර ගන්න පුළුවන්. අනික ඔය ඕන ROM එකක් , Kernel එකක් Flash කරන ක්‍රම තියනවා Triangle එක එන්නේ නැති විදියට. මම දැනට සෑහෙන්න ROMs, Kernels ප්‍රමාණයක් Flash කරලා තියනවා. කවදාවත් තාම මගේ එක පාරක් වත් Counter එක increase උනේ නෑ :D

    තුන්වෙනි වතාවටත් කියන්නේ :D official ROM flash කලාට Counter එක Increase වෙන්නේ නෑ. ඒත් උඹේ දැනට Counter එක වැඩි වෙලා තියෙන්නේ. Official ROM එක දැම්මට ඒක Reset වෙන්නේ නෑ පුතා :lol: ...
    APN වගේ ඒවා SMS එකකින් ගෙන්න ගන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් DATA APN නම් auto ගන්නවා. MMS එක තමා ගෙන්න ගන්න වෙන්නේ.
    රෙප් නම් මොනවද බං.. ඕවයින් කරන්න පුළුවන් දෙයක් නෑ නේ බං :lol:
     
    jers

    Member
    Sep 28, 2007
    120
    1
    0
    Is Unavailable
    මචංල මට දන්න එකෙක් කියපන් ෆෝන් එකෙන් Proxy එකකින් නෙට් යන්න බැරිද කියල.
    Apps තියෙනවා, එව්ව මට ලෝඩ් වෙන්න ඕනෙ US විදියට. එහෙම පුළුවන්නන් කරන විදියත් කියපල්ලා.
    :)
    (SE Live with walkman)
     
    Status
    Not open for further replies.