ඔක්කොම එකෙන් කරමු

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඔක්කොම එකෙන් කරමු

    අන්තර්ජාලයෙහි ප්‍රධාන කොටස මෙන්ම ජනප්‍රියම කොටස වන World Wide Web (WWW) භාවිතයට නම් අප විසින් සපුරාලිය යුතු ප්‍රධානම පහසුකමක් වන්නේ වෙබ් පිටු පරිශීලනය අවශ්‍ය වන Web Browser එක. ටීම් බර්නස්ලි විසින් ලොව ප්‍රථම Web Browser එක නිර්මාණය කරලීමෙන් අනතුරුව, විවිද සමාගම් ඔස්සේ විවිදාකාරයේ Web Browser ලොකයාට තිලිණ වුණි. මේ අතර වර්ථමානයේ ලොව අංක එකේ Web Browser එක විදිහට කිරුලු පලදිනු බලන්නේ Google සමාගමෙන් නිපදවනු ලැබූ Chromium Web Browser එකයි. මෙය Free And Open Source මෘදුකාංගයක් වන අතර, ඕනෑම කෙනෙකුට වැඩි දියුණු කිරීමේ අවසරය ලැබී තිබෙනවා. මෙම Chromium Web Browser එකෙහි ප්‍රධාන කේත සටහන උපයෝගී කරගනිමින් මීට ටික කලකට ඉහතදී Comodo සමාගම විසින් තව Browser එකක් එලි දක්වනු ලැබුවා Comodo Dragon යන නමින්:nerd::nerd:


    වර්ථමානයේ Browser යුද්ධය තව තවත් අලුත් කරමින්, මීට පෙර පැවති කිසිදු Browser එකක් සතු පහසුකම් අභිභවා යමින් Torch Media සමාගම විසින් Web Browser එකක් පසුගියදා එලිදක්වනු ලැබුවා. මෙය නම් කර තිබෙන්නේ Torch Browser ලෙසටය. මෙහ මීට පෙර පරිගණකය තුලට වෙනමම Install කරගත යුතුව තිබුණු Application Software සතු ගුණාංග Web Browser එක තුලටම ඇතුලත් කරමින් නව ආරක Web Browser එකක් ලොකයාට එලිදක්වා තිබේ.:shocked::shocked:

    අප විසින් අන්තර්ජාල භාවිතයේදී එහි ඇතුලත් විශේෂාංග අත්විදීම සදහා Browser එක යොදාගත්තත් මේවාහයෙහි ඇතුලත් ඇතැම් පහසුකම් ලබාගැනීමට Additional Program අප පරිගණකයේ Install කරගැනීමට අවශ්‍ය වනවා. ඔබ යම් වේබ් පිටුවක සැරි සරන විට එහි ඇතුලත් Video එකක් ඔබගේ පරිගණකයට Download කරගැනීමට අවශ්‍ය නම්, ඒ සදහා විශේෂයෙන් සැකසු Video Downloader Program එකක් ඔබ පරිගණකයේ Install කර තිබිය යුතුයි. එසේති නැතිනම් Download Accelerator එකක් භාවිත කල යුතුයි. ඒ වගේම Torrent File වර්ථමානයේ නැතුවම බැරි දෙයකි. වාණිජ ලෝකෙ තිබෙන බොහෝ දේවල් අපි මුදල් නොගෙවා ලබාගන්නේ Torrent සේවාව හරහාය. මෙම Torrent Download කරගැනීමට නම් අප විසින් Torrent Client (Bit Torrent හෝ Utorrent) අප පරිගණකයේ Install කරගත යුතුයි. ඒ වගේම මෙහිදී අපට අමතරව Sharing පහසුකමක් හිමිවේ. මේ නිසාවෙන් ඔබගේ Facebook සහ Twitter මිතුරන් අතරේ විවිද දෑ බෙදා ගැනීමට බොහෙවින් උපකාරී වේවි. මෙය Chromium-Based Browsers එකක් නිසාවෙන් Web Browsing, Google Chrome Web Browser එක වගේම කාර්යක්ෂම වේ. මෙයට Google Chrome Web Store එකෙහි පවතින සියලුම Extension Install කරගැනීමට පුළුවන් වීමට වඩාත් පහසුයි. මන්ද Web Store එකෙහි පවතින Extension අපට ගොඩක් වැගත් වන නිසාවෙනි. පහතින් තිබෙන්නේ මෙම Web Browser එකයි.:):)


    මෙම Web Browser එකට Theme යොදාගෙන ඔබට අවශ්‍ය ආකාරයට හැඩකරවා ගන්නටද පුළුවන. පහල පිංතූරයෙන් ඔබට දක්නට ලැබෙන්නේ මෙහි ඇතුලත් Built-in Torrent Client එකයි. එමගින් පහසුවෙන් සහ වේගයෙන් එකම තැනකදි හැමදේම කරගන්න පුලුවනි.


    මේ ආකාරයේ පහසුකම් රැසකින් සමන්විත මෙම නව Web Browser එකහි නව අත්දැකීම විදිනන්ට ඔබත් කැමැති ඇති. එසේනම් පහලින් Download කර, ඔබගේ පරිගණකයේ Install කරගන්න.

    මීට පෙර සේ විවිද Additional Program ඔබේ පරිගණකයට Install කරගැනීමේ අවශ්‍යතායක් ඇති නොවේවි,මෙම Web Browser එක භාවිත කිරීමට ඔබත් හුරු උනොතින්. පහල බට්න් එක ක්ලික් කර, මෙය Download කරගන්න. :):)



    අදට ගිහින් එන්නම් හිතට හරි මදි
    කියවල බම්ප් එකක් දාන්න අනිත් අයත් දකීවි..රේප් නැතුවට තරහ නැ..

    :(:(:( - අදුරු වෘකයා - :(:(:(
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    balala giya unta kiyanne..ubala rep nodammata taraha na..eth anith untath penna bump ekak dala palayan..ehema kalata ubalage agen atayak yanne na...
     
    • Like
    Reactions: miniya

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    පට්ට මචං..
    TFS
    You must spread some Reputation around before giving it to Dark Wolf again.
    :(

    සතියකින්ම කොටු 6ක් පැන්නනෙ එල එල
    :)
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    එල පට්ට,,,..........
    මු හායි කියලම torrent වලින් වැලක් නේ බාන්නේ,:lol::lol::lol:
    rep+
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2r4sh79.gif
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    elazzzzzz
    :)

    :):)
    පට්ට මචං..
    TFS
    You must spread some Reputation around before giving it to Dark Wolf again.
    :(

    සතියකින්ම කොටු 6ක් පැන්නනෙ එල එල
    :)

    sathiyen panina be ban ubala nathinam..hamotama godak sthuti..man okata thread danna giye na hithata hari madi..hamotama sthuti laga innaawata adahas dakwanawata :)

    thanxxxxxx machoo godak watina deyak.....

    welcome machan :)

    එහෙම කියල කොහොමද? උඹ වෘකයෙක් නේ:(:(:(:(
    hama wurkayama uba hithanawa wage na ban :)
    එල පට්ට,,,..........
    මු හායි කියලම torrent වලින් වැලක් නේ බාන්නේ,:lol::lol::lol:
    rep+
    hehe
    tnx machan
    bump - rep denna wate gihin ennalu ban
    ekata kamak na wate gihin enna hemita :)
    wadagath deyak wage.....balamu install karala.thanks for sharing....

    ela machan :)
     

    Similar threads