මම අද මේ ත්රෙඅඩ් එක දාන්නේ මම ලංකාවට නිවාඩු ආවට පස්සේ අත් දැකපු පුදුම සහගත විද්‍යාත්මක නොවන දේවල් ටිකක් කියන්න.මේවා අහම්බෙන් වෙච්ච දේවල් නෙමෙඉ .ඕන කමින් මඊ මේ දෙ කරලා බැලුවේ . ඔන්න එහෙනුම් වැඩේ පටන් ගන්නම්කො .
අපේ පැත්තේ තියෙනවා printing press එකක්. ඕක ඓති කාරයාගේ පුතා කාලයක් පේන්නවත් නැතුව හිටිය .මන් මේ පර ලංකාවට අවම දැක්ක පොර ඇවිත් ඉන්නවා. ඔය printing press එකට මම නිතරම යනවා. ගිය වෙලාවක මන් ඇහුව පොරගෙන් කොහෙද හිටියේ කියල.ඒ කියන්නේ සති 3 කට කලින් විතර .පොරත් එක්ක කතා කරද්දී මට පොර කිව්වා පොරට අමුතු වැඩ කරන්න පුළුවන් කියල.මොකද පහුගිය ටික කළෙම මිනිහ ඉදල තියෙන්නේ රිටිගල ආරණ්‍යයේ හාමුදුරුවන්ට සහ බාවන කරන යට අප උපස්ථාන කරගෙන .මට හිතුන මේ යක කියන්නේ ඇත්තමද කියල check කරලා බලන්න. ඔන්න ඉතින් සෙට් උන ගන්දබ්බයෝ අල්ලන වැඩකට.
මුලින්ම කියන්න ඕනි ගන්ද්දබ්බයෝ ගැන.ගන්දබ්බයෝ කියන්නේ බුතයෝ නෙවෙඉ.ගන්දබ්බයෝ කියන්නේ මව් කුසක් හොයන අය.ඒ අය බලන් ඉන්නේ මව් කුසක ඉඩක් එනකන් එකට රිංග ගන්න.ඒ මව් කුස මනුස්ස වෙන්නත් පුලුවන , තිරිසන් වෙන්නත් පුළුවන් .ඒ වගේමඊ ගන්දබ්බයෝ මිනිස්සුන්ට පට්ට බයඊ. ඒකමි උන්ව අල්ලන්න ලේසි.ඒ වගේමඊ උන්ව ඇල්ලුවට වැඩකට ඇති දෙයක් කරන්න බැහැ.
හරියටම සප්තම්බෙර් 22 අපි සෙට් උනා වැඩේට ඇත ගහන්න. අපිට මේ වැඩේ කරන්න කනත්තකට යන්න ඕනි. අපි තොර ගත්ත රවත වත්තේ කනත්ත. Prince of Wales College එක හරියේ තියෙන එක. වැඩේ 100% හරිගියා.වැඩේ වෙච්ච විදිහ දන්නුම් පතිචාර බලල. දන්නා එපා නුම් කියන්න.