Sri Lanka X - Files

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මම අද මේ ත්රෙඅඩ් එක දාන්නේ මම ලංකාවට නිවාඩු ආවට පස්සේ අත් දැකපු පුදුම සහගත විද්‍යාත්මක නොවන දේවල් ටිකක් කියන්න.මේවා අහම්බෙන් වෙච්ච දේවල් නෙමෙඉ .ඕන කමින් මඊ මේ දෙ කරලා බැලුවේ . ඔන්න එහෙනුම් වැඩේ පටන් ගන්නම්කො .

    අපේ පැත්තේ තියෙනවා printing press එකක්. ඕක ඓති කාරයාගේ පුතා කාලයක් පේන්නවත් නැතුව හිටිය .මන් මේ පර ලංකාවට අවම දැක්ක පොර ඇවිත් ඉන්නවා. ඔය printing press එකට මම නිතරම යනවා. ගිය වෙලාවක මන් ඇහුව පොරගෙන් කොහෙද හිටියේ කියල.ඒ කියන්නේ සති 3 කට කලින් විතර .පොරත් එක්ක කතා කරද්දී මට පොර කිව්වා පොරට අමුතු වැඩ කරන්න පුළුවන් කියල.මොකද පහුගිය ටික කළෙම මිනිහ ඉදල තියෙන්නේ රිටිගල ආරණ්‍යයේ හාමුදුරුවන්ට සහ බාවන කරන යට අප උපස්ථාන කරගෙන .මට හිතුන මේ යක කියන්නේ ඇත්තමද කියල check කරලා බලන්න. ඔන්න ඉතින් සෙට් උන ගන්දබ්බයෝ අල්ලන වැඩකට.

    මුලින්ම කියන්න ඕනි ගන්ද්දබ්බයෝ ගැන.ගන්දබ්බයෝ කියන්නේ බුතයෝ නෙවෙඉ.ගන්දබ්බයෝ කියන්නේ මව් කුසක් හොයන අය.ඒ අය බලන් ඉන්නේ මව් කුසක ඉඩක් එනකන් එකට රිංග ගන්න.ඒ මව් කුස මනුස්ස වෙන්නත් පුලුවන , තිරිසන් වෙන්නත් පුළුවන් .ඒ වගේමඊ ගන්දබ්බයෝ මිනිස්සුන්ට පට්ට බයඊ. ඒකමි උන්ව අල්ලන්න ලේසි.ඒ වගේමඊ උන්ව ඇල්ලුවට වැඩකට ඇති දෙයක් කරන්න බැහැ.



    හරියටම සප්තම්බෙර් 22 අපි සෙට් උනා වැඩේට ඇත ගහන්න. අපිට මේ වැඩේ කරන්න කනත්තකට යන්න ඕනි. අපි තොර ගත්ත රවත වත්තේ කනත්ත. Prince of Wales College එක හරියේ තියෙන එක. වැඩේ 100% හරිගියා.වැඩේ වෙච්ච විදිහ දන්නුම් පතිචාර බලල. දන්නා එපා නුම් කියන්න.

    :):):):cool::cool::cool::):):):cool::cool::cool::):):):cool::cool::cool:
     
    • Like
    Reactions: Scoobyrocks

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගන්දබ්බයො අල්ලනවා කියලා මුන් මව් කුස ඇතුලට රිංගවලා නෙද ? :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අපි ගිය කනත්තේ අරලිය ගහ ගාවට .මොරටුවේ වල බැහැපු එඋං දන්නවා ඇති පොට් එක. දැන් ඔන්න අප‍ කතාවේ වීරයා වැඩ පෙන්නන්න හදන්නේ .එට පස්සේ මිනිහ ඇත දික් කරා.කරලා කිව්වා ගන්දබ්බයෙක් ඉන්නවනුම් මගේ අතට දැන්ම එන්න කියල මම කියනවා, කියල. එහෙම 3 පාරක් විතර කිව්වා.

    මිනිහගේ ඇගේ මවිල් කෙලින් වේගෙන ගිය.ඇත පුරාවට තිබ්බ මවිල් හීයක් වගේ කෙලින් වෙලා.මිනිහ මගේ දිහා බැලුව .බලල කිව්වා බය වෙන්න එපා කියල. එට පස්සේ දික් කරලා තිබ්බ අත මිට මොලො ගත්ත. එහෙම්මම හිමිට ගිය මුරකාරයා ඉන්න කාමරේට.මුර කාරය ඔකේ වල බහින එඋං එක්ක ෆුල්ල් ෆිට් .මොකද කට්ටිය ගංජා ගහන්නේ , බොන්නේ ඔතනනේ .ඔන්න අපි නුම් නැහැ .

    එට පස්සේ අත දිග ඇරලා කිව්වා දැන් මගේ අතේ ඉන්න ගන්දබ්බය ඉන්නවඊ කියල මට පෙන්නුම් කරන්න.යන්න අර එල්ලල තියෙන light එක හොල්ලන්න කියල.කිව්වා විතරඊ ලිඝ්ට් එක දෙපැත්තට වැනෙන්න ගත්ත. එට පස්සේ කිව්වා බිත්තියේ තියෙන දින දර්ශනේ ගලවන්න කියල. එකත් ගලෝල බිමට දැම්ම.මම දැන් පැත්තක ඉන්නවා ලාවට වගේ බයවෙලා. මිනිහ කිව්වා බය වෙන්න එපා කියල.

    තව තියෙනවා පොඩ්ඩක් ඉඩපල්ල්ල ට්ය්පේ කරනකන්.