|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අක්කට හිනා
    හරිම නරකයි ඔයා

    අක්කව මනෝ වෙදෙක් ගාවට ගෙනියන ලෙස
    මම යෝජනා කරනවා
    කවුරු හෝ එය ස්ථිර කරන්න

    මම ස්ථිර කරනවා :eek:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දූවිලි සේම මා නොසිතූ හිත්වලට
    කඳුලැල් උනනවා දැක සිත හිනහුනි සැමට
    තමන් ළඟ නොමැති විට අගයන ලොව කුමට
    මරණය මිහිරියැයි සිතුනා මොහොතකට

    කඳුලැල් ගලද්දී නොබැලූ අය ඇත්තේ
    හදවත හඬද්දී හින හුන හැටි සිත්වේ
    ප්‍රේමය බිඳෙදදී මට එ‍රෙහිව අවි ගත්තේ
    මොනවා වුණත් තවමත් මා ජීවත් වේ

    ලෝකය කොතෙක් කෙනෙහෙලිකම් මට කෙරුවත්
    මං ආදරෙයි ලෝකෙට පණ දී තවමත්
    තනිකම ඇවිත් දරදඬු ලෙස ගතු කීවත්
    මං හිනහෙනව අන් අය වෙනුවෙන් තාමත්


    මං ගැන නෙමෙයි. වෙන කා ගැනවත් නෙමෙයි. නිකන් ලිවුවෙ.

    :):):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Match එක දිනනවා
    බලන්න අපේ කොල්ලන්ගේ වැඩ කියල
    මම අපේ ඔෆිසියේ සුදු අක්කල දෙන්නට පොර Talk දීලා
    ඇද හොදටම නොන්ඩි උනා
    එකියකගේ අක්ක කෙනෙක් බැදලා ඉන්නෙත් ජමෙයිකන් කාරයෙක් ලු
    වහ කනවා ඔයි

    :lol::lol:

    මැච් එක කෑව නිසා කොච්චර දේවල් වෙනස් උනාද?
     
    Status
    Not open for further replies.