2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    වෙල්කම් සර්
    cartoo~1.gif
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ජොකියා අතුරුදහන් වෙලා කියහන්කෝ
    කීයට පටන් ගන්නවා කියලද තිබ්බේ?

    අම්මටසිරි කියහන්කෝ :shocked::shocked::shocked: මං හිතන්නේ ජොකියා නැට්ට අලන්න දගලනවා ඇති

    funny-animated-gifs-be-afraid-when-she-gets-ice-rockets.gif



    බෝතලේ හන්ගපන් ටක් ගාලා :frown::frown::frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී


    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...


    මිහිදුම් වලා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
    සගවා දොවා මේ වේදනා යලි එනතුරා
    දිවියේ පුරා හිඳිමී බලා...
    දිවියේ පුරා හිඳිමී බලා...

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී...