ඒක නැතුව වැඩක් න බං. අද තනිකර කලේ අර DJ පැස්බරා බං මෙලෝ රහක් නෑ![]()
ඊයෙත් ඒකිම තමයි නේද හිටියේ?..මොකෝ දන්නේ නෑ පිසාචයා නැත්තේ ?

ඒක නැතුව වැඩක් න බං. අද තනිකර කලේ අර DJ පැස්බරා බං මෙලෝ රහක් නෑ![]()

ඊයෙත් ඒකිම තමයි නේද හිටියේ?..මොකෝ දන්නේ නෑ පිසාචයා නැත්තේ ?![]()

එක්කෝ මොනවා හරි වෙලා නැත්නම් අස් වෙලා වගේ![]()

ඔව් ඌ නැත්තම් ගතියක් නෑ...ඒක නැතුව වැඩක් න බං. අද තනිකර කලේ අර DJ පැස්බරා බං මෙලෝ රහක් නෑ![]()
ඊයෙත් හිටියෙ අර පැස්බරානෙ...
එක්කෝ මොනවා හරි වෙලා නැත්නම් අස් වෙලා වගේ![]()
අස් වෙන එකක් නම් නෑ මචන්...මොකද ඌව අපි හැමෝම දන්නේ පටිරෝල් වලින් නේ..ඕකෙන් අයින් වෙලා තනියම දෙයක් කරන්න උනත් අමාරුයිනේ ..
ඌත් මනුස්සයෙක් නේ බන්..අසනිපයක්වත් හැදෙන්න ඇති ..![]()
ඔව් ඌ නැත්තම් ගතියක් නෑ...ඊයෙත් හිටියෙ අර පැස්බරානෙ...
![]()











පොර හෙටත් අවේ නැත්නම් පිචාසයට හඩ කවන්න නවෝද් අයියයි , ශේනුවයි මාරුවෙන් මාරුවට දාමු ...
අපේ වොයිස් වලට වඩා උබේ වොයිස් එක මරුවට ගැලපෙනවා. මම අහල තියෙනවනේ උබේ ගොරහැඩි වොයිස් එක









( ආ මතක් ඇතිව පොල්තෙල් කාලක් අරන් වරෙන් ඩොන් ඩොන් එකකුත් එක්ක ) 







මගේ voice එක පෙන්නන්නම් ..
රැට අපේ ගෙවල් පැත්තේ වරෙන් ..
( ආ මතක් ඇතිව පොල්තෙල් කාලක් අරන් වරෙන් ඩොන් ඩොන් එකකුත් එක්ක )
![]()
ඇයි ගාල්ලේ ල්යිට් නැද්ද පොල් තෙල් ගේන්න කියන්නේ. හිහි උබ මට ගාල්ලට එන්න කියන්නේ වොයිස් ට්‍රේනින් වලටද ? කිසිබයක් නැතුව එන්නම්. ගාල්ලේ අම්මලා දුවලව ගාඩ් කරන්න උබව එවන්නේ අම්මලත් දන්නවා උබට මුකුත් කරගන්න බෑ කියලා. හෙට ලයිට් හවුස් එක ලගට 8 ට එන්න උබට මම දෙන්නම් ගාල්ලටම ඇහැන්න වොයිස් ට්‍රේනින් එකක්
අද නවෝද් අයියා පටි රෝල් කරන්න ටිකක් පරක්කු කරලා තියෙන්නේ පිචාසයා එනකන් ....
හරි දැන් ඔන්න බඩු ආවා ... දිග හැරගෙන අහන්න ......
