pati roll පටි රෝල් mega thread

Jun 18, 2010
3,322
1,125
0
Katunayake

දිග හැරගෙන අහන්න ......

15zji36.jpg

මෙන්න High Quality ලින්ක් එක:

මෙන්න Low Quality ලින්ක් එක :

navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

patismall.png
dsrg.gif
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඊයෙත් ඒකිම තමයි නේද හිටියේ?..මොකෝ දන්නේ නෑ පිසාචයා නැත්තේ ?:baffled:

    එක්කෝ මොනවා හරි වෙලා නැත්නම් අස් වෙලා වගේ :(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එක්කෝ මොනවා හරි වෙලා නැත්නම් අස් වෙලා වගේ :(

    අස් වෙන එකක් නම් නෑ මචන්...මොකද ඌව අපි හැමෝම දන්නේ පටිරෝල් වලින් නේ..ඕකෙන් අයින් වෙලා තනියම දෙයක් කරන්න උනත් අමාරුයිනේ ..
    ඌත් මනුස්සයෙක් නේ බන්..අසනිපයක්වත් හැදෙන්න ඇති ..:)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එක්කෝ මොනවා හරි වෙලා නැත්නම් අස් වෙලා වගේ :(

    අස් වෙන එකක් නම් නෑ මචන්...මොකද ඌව අපි හැමෝම දන්නේ පටිරෝල් වලින් නේ..ඕකෙන් අයින් වෙලා තනියම දෙයක් කරන්න උනත් අමාරුයිනේ ..
    ඌත් මනුස්සයෙක් නේ බන්..අසනිපයක්වත් හැදෙන්න ඇති ..:)

    ඔව් ඌ නැත්තම් ගතියක් නෑ...:( ඊයෙත් හිටියෙ අර පැස්බරානෙ...:angry:

    ඔව් බන් ....
    සමහර විට පිචාසයට සනීප නැතිව කට හඩ එහෙම upset ගිහිල්ල ඇති ...
    13.gif

    හැබැයි හෙට නම් ඌට ලොවෙත් එන්න වෙනවා ..:yes::yes:
    මොකද , දොර Lock හෝම්ස් ඌ නැතිව කොහොමත් කොරන්න බෑ නේ ... :oo::oo:

    පොර හෙටත් අවේ නැත්නම් පිචාසයට හඩ කවන්න නවෝද් අයියයි , ශේනුවයි මාරුවෙන් මාරුවට දාමු ... :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පොර හෙටත් අවේ නැත්නම් පිචාසයට හඩ කවන්න නවෝද් අයියයි , ශේනුවයි මාරුවෙන් මාරුවට දාමු ... :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl:

    අපේ වොයිස් වලට වඩා උබේ වොයිස් එක මරුවට ගැලපෙනවා. මම අහල තියෙනවනේ උබේ ගොරහැඩි වොයිස් එක
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපේ වොයිස් වලට වඩා උබේ වොයිස් එක මරුවට ගැලපෙනවා. මම අහල තියෙනවනේ උබේ ගොරහැඩි වොයිස් එක

    මගේ voice එක පෙන්නන්නම් ..
    රැට අපේ ගෙවල් පැත්තේ වරෙන් .. :shocked::shocked:
    :lol::lol::rofl::rofl::lol::lol::rofl::rofl: ( ආ මතක් ඇතිව පොල්තෙල් කාලක් අරන් වරෙන් ඩොන් ඩොන් එකකුත් එක්ක ) :lol::lol::rofl::rofl::lol::lol::rofl::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මගේ voice එක පෙන්නන්නම් ..
    රැට අපේ ගෙවල් පැත්තේ වරෙන් .. :shocked::shocked:
    :lol::lol::rofl::rofl::lol::lol::rofl::rofl: ( ආ මතක් ඇතිව පොල්තෙල් කාලක් අරන් වරෙන් ඩොන් ඩොන් එකකුත් එක්ක ) :lol::lol::rofl::rofl::lol::lol::rofl::rofl:

    ඇයි ගාල්ලේ ල්යිට් නැද්ද පොල් තෙල් ගේන්න කියන්නේ. හිහි උබ මට ගාල්ලට එන්න කියන්නේ වොයිස් ට්‍රේනින් වලටද ? කිසිබයක් නැතුව එන්නම්. ගාල්ලේ අම්මලා දුවලව ගාඩ් කරන්න උබව එවන්නේ අම්මලත් දන්නවා උබට මුකුත් කරගන්න බෑ කියලා. හෙට ලයිට් හවුස් එක ලගට 8 ට එන්න උබට මම දෙන්නම් ගාල්ලටම ඇහැන්න වොයිස් ට්‍රේනින් එකක්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඇයි ගාල්ලේ ල්යිට් නැද්ද පොල් තෙල් ගේන්න කියන්නේ. හිහි උබ මට ගාල්ලට එන්න කියන්නේ වොයිස් ට්‍රේනින් වලටද ? කිසිබයක් නැතුව එන්නම්. ගාල්ලේ අම්මලා දුවලව ගාඩ් කරන්න උබව එවන්නේ අම්මලත් දන්නවා උබට මුකුත් කරගන්න බෑ කියලා. හෙට ලයිට් හවුස් එක ලගට 8 ට එන්න උබට මම දෙන්නම් ගාල්ලටම ඇහැන්න වොයිස් ට්‍රේනින් එකක්

    joke.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    අද දොර Lock හෝම්ස්

    sherlockholmes.gif

    අද නවෝද් අයියා පටි රෝල් කරන්න ටිකක් පරක්කු කරලා තියෙන්නේ පිචාසයා එනකන් ....
    හරි දැන් ඔන්න බඩු ආවා ... දිග හැරගෙන අහන්න ......

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක:

    මෙන්න Low Quality ලින්ක් එක :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    අද නවෝද් අයියා පටි රෝල් කරන්න ටිකක් පරක්කු කරලා තියෙන්නේ පිචාසයා එනකන් ....
    හරි දැන් ඔන්න බඩු ආවා ... දිග හැරගෙන අහන්න ......

    නෑ උඹේ මාම එනකන් හිටියේ :lol::lol: