2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    tumblr_mbe8qpv6Q31r1mtsdo1_250.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගෝවේ.... හේ....
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි

    නොමැතිව දෑත ඔබේ නොමැතිව දෑත ඔබේ
    රජකම රජකම නෑ පලක් අනේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    නොමැතිව දෑත ඔබේ...
    නොමැතිව දෑත ඔබේ නොමැතිව දෑත ඔබේ
    රජකම රජකම නෑ පලක් අනේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
    දිව්‍ය දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
    දිව්‍ය දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
    මාලිගේ මාලිගේ මාලිගේ මාලිගේ

    ගෝවේ.... හේ....
    ගෝවේ ගෑනු පරාදයි
    රූපේ රූපේ මහද පිනා යයි
    ගෝවේ ......... හේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පැටියා;13601222 said:
    You are the winner :lol::rofl:

    1000 ගැහුවානේ.

    හන්සයා දාහ ගැහුවා....

    පැටියා;13601227 said:
    නූලෙන් මිස් කියහංකො :(

    999 ගැහුවා කියහකෝ

    අපිට හැමදාම මිස් වෙනවා කියහන්කෝ.

    මම ඊයේ ගැහැවා. 1000ට වඩා 999තමා වටින්නේ.

    ඒකනේ ..ඇයි එහෙම වෙන්නේ කියහන්කෝ :baffled:

    මම දන්නෙත් නැහැ බන්ස්...............
    එලාස්...........
    සයිට් එක ඩවුන් උනා ඒ වෙලාවෙම............