ගෝවේ.... හේ....
ගෝවේ ගෑනු පරාදයි
රූපේ රූපේ මහද පිනා යයි
ගෝවේ ගෑනු පරාදයි
රූපේ රූපේ මහද පිනා යයි
නොමැතිව දෑත ඔබේ නොමැතිව දෑත ඔබේ
රජකම රජකම නෑ පලක් අනේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
නොමැතිව දෑත ඔබේ...
නොමැතිව දෑත ඔබේ නොමැතිව දෑත ඔබේ
රජකම රජකම නෑ පලක් අනේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
දිව්‍ය දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
දිව්‍ය දිව්‍ය දිව්‍ය දිව්‍ය මාලිගේ
මාලිගේ මාලිගේ මාලිගේ මාලිගේ
ගෝවේ.... හේ....
ගෝවේ ගෑනු පරාදයි
රූපේ රූපේ මහද පිනා යයි
ගෝවේ ......... හේ