මම දැන් කියන්න යන්නේ දැනට වසර කීපයකට පෙර elakiri.com හි තිබුණු ඉතාමත් ජනප්රිය වූ අංගයක් පිළිබඳවයි.
සමහර විට අලුත් සහෝදරයන් දන්නේ නැතිව ඇති ඉස්සර එළකිරියේ Siggy සඳහා පුදුම තරඟයක් තිබුණු බව. Server load එක වැඩි හින්ද ඉවත් කලාට මම දන්නා තරමින් නම් එකට ගොඩක් දෙනෙක් අකමැත්ත පල කළා ඒ දවස්වල.

ඉතින් මම කියන්න යන්නේ siggy හෙවත් signatures වල ඉතිහාසය ගැන නම් නොවෙයි.
ඉස්සර elakiri.com හි හිටිය සාමාජිකයින් සඳහා මා විසින් සාදන ලද siggy තොගයක් මම portable hard එකක් අවුස්සනකොට හම්බුනා.

ඉතින් මට හිතුන දැන් ඉන්න අයටත් ඉස්සර හිටපු අයටත් දැකගන්නත් එක්ක ඒ siggy සෙට් එක දාන්න.
ඉතින් ඔයාලත් බලල කියන්නකෝ ලස්සනද කියල.
ඉතින් ඔයාලගෙත් පරණ siggys හෝ වෙන අය සඳහා හදපු ඒවා තියනවා නම් post karanna...........
ඒ වගේමයි ඒ කලේ කරපු කියපු දේවලුත් මට මතක උන මේවා දකින කොට........

Zeus
50cent
Crazy_Girl
DJmuthu
EvoX
ni_shi2005
NORTHTECH
Rocky_ssr
Santa
Sachii
Sherlock Holmes
Supun75
SKcolombage
TEENSTAR
UOCAanu
Unknown
Unknown (sakura)
Kandyan
Small Signature Bars
Elakiri.com
Guitar User
Mobitel User
Photoshop User
NOKIA User
SLT Broadband User (දැන්නම් ඕනෙම නැහැ
)
ඉතින් කට්ටිය මේවත් බලල comment එකක් එහෙම දාල තමාගේ අදහස් ප්රකාශ කිරීම මම ගොඩක් අගය කරනවා......!
එලකිරිය සැමදා ඉදිරියෙන් ඉදිරියටම යාම මගේ පැතුමයි......!

තව set එකක් මේ දැන් හම්බුනා ඒත් upload කරන්න කම්මැලියි.....

Last edited: