Unforgettable history of Elakiri.com - Siggys

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම දැන් කියන්න යන්නේ දැනට වසර කීපයකට පෙර elakiri.com හි තිබුණු ඉතාමත් ජනප්‍රිය වූ අංගයක් පිළිබඳවයි.
    සමහර විට අලුත් සහෝදරයන් දන්නේ නැතිව ඇති ඉස්සර එළකිරියේ Siggy සඳහා පුදුම තරඟයක් තිබුණු බව. Server load එක වැඩි හින්ද ඉවත් කලාට මම දන්නා තරමින් නම් එකට ගොඩක් දෙනෙක් අකමැත්ත පල කළා ඒ දවස්වල.:lol::lol::lol::rofl:;)

    ඉතින් මම කියන්න යන්නේ siggy හෙවත් signatures වල ඉතිහාසය ගැන නම් නොවෙයි.
    ඉස්සර elakiri.com හි හිටිය සාමාජිකයින් සඳහා මා විසින් සාදන ලද siggy තොගයක් මම portable hard එකක් අවුස්සනකොට හම්බුනා.:shocked::shocked::):)
    ඉතින් මට හිතුන දැන් ඉන්න අයටත් ඉස්සර හිටපු අයටත් දැකගන්නත් එක්ක ඒ siggy සෙට් එක දාන්න.

    ඉතින් ඔයාලත් බලල කියන්නකෝ ලස්සනද කියල.
    ඉතින් ඔයාලගෙත් පරණ siggys හෝ වෙන අය සඳහා හදපු ඒවා තියනවා නම් post karanna...........

    ඒ වගේමයි ඒ කලේ කරපු කියපු දේවලුත් මට මතක උන මේවා දකින කොට........:(:love:


    Zeus
    8x6iys.jpg


    50cent
    9ie9zl.jpg


    Crazy_Girl
    2d9ai5g.jpg


    DJmuthu
    m99cmq.jpg


    EvoX
    25jjepu.jpg


    ni_shi2005
    dxehbs.jpg


    NORTHTECH
    2hg4rhx.jpg


    Rocky_ssr
    653h2a.jpg


    Santa
    140xked.jpg


    Sachii
    35n58ap.jpg


    Sherlock Holmes
    303aiys.jpg


    Supun75
    1y4eg0.jpg


    SKcolombage
    fonccm.jpg


    TEENSTAR
    11kf2gy.jpg


    UOCAanu
    1zn4q55.jpg


    Unknown
    2cz5vnr.jpg


    Unknown (sakura)
    20axkt5.jpg


    Kandyan
    30s7spk.jpg


    10ptt2o.jpg


    Small Signature Bars

    Elakiri.com
    95o1mr.jpg


    Guitar User
    2mphnjk.jpg


    Mobitel User
    xeg8ar.jpg


    Photoshop User
    2l9o17q.jpg


    NOKIA User
    k2elbm.jpg


    SLT Broadband User (දැන්නම් ඕනෙම නැහැ :oo::rofl:)
    200dwuo.jpg


    ඉතින් කට්ටිය මේවත් බලල comment එකක් එහෙම දාල තමාගේ අදහස් ප්‍රකාශ කිරීම මම ගොඩක් අගය කරනවා......!
    එලකිරිය සැමදා ඉදිරියෙන් ඉදිරියටම යාම මගේ පැතුමයි......! :love::yes:
    තව set එකක් මේ දැන් හම්බුනා ඒත් upload කරන්න කම්මැලියි..... :P
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Maxxa ban doh siravata siggyz valata issara mara game neh giye .. kalayakata amuthui vage thibbata passe siggy nethi eka purudu wela giya ban set ekata ..
     
    • Like
    Reactions: kandyan

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    අඩේ........ඔව්...ඒ කාලේ මමත් ඉස්සල්ලම ඕකක් හදාගත්තා ek එකේම යාලුවෙක්ට කියලා.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    lol owwa okkoma tibba mal watte...:P

    ඔව් ඉතින් උඹලත් ඒ කලේ එකේ දඟලපු හින්දනේ එක දන්නේ.......
    දැන් ඉතින් මම නෙවෙයි වාගේ talks දෙනවා........:lol::rofl::P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ela ela....:D
    matath oya set eken bahutharaya mathakai..:yes:

    shirawatama edawas wala koi tharam tharangayakda thibune...eka eka heden hadanna gaththane anthimeta..:P

    ඔය ඉන්නේ ඒ දවස් වල siggy හදපු කට්ට්ටිය.......:lol::cool:
    මට මතක අය නම් වශයෙන් කිව්වොත් .......
    ජැකා jack_sparrow
    තිමල් thimal3000
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Maxxa ban doh siravata siggyz valata issara mara game neh giye .. kalayakata amuthui vage thibbata passe siggy nethi eka purudu wela giya ban set ekata ..
    ඔව් මචන් දැන් එක කාටවත් ගානක් නැහැ.....! එකත හොඳයි නැත්නම් මේක maintain කරන්න ගියාම පිස්සු හැදේවි....!
    20nvh3.jpg


    mage parana sigi ekak :P
    meka hadala dunne ape jacka Jack_Sparrow :D
    ඔව් ඔව් ඒ දවස් වල ජැකාත් ගොඩක් අයට siggy හදල දුන්න...! :yes:
    mama sigi damme naa:rofl:
    parana membersla ekak wath dan penna wath na nee ban :(
    ඔව් මචන්, මමත් දැන් අයෙත් එන්න පටන්ගෙන මාස 4 ක් විතර වෙනවනේ.......
    එක එකාට වැඩ නේ .....අනික facebook එහෙම සෙට් උනාට පස්සේ පිට රටවල ඉන්න කට්ටිය ගොඩක් උන් එන එක නතර උනා....
    elazzzz..:cool::cool:
    ayeth sigi denne nadda?:eek::eek::nerd::nerd:
    එක හරියන වැඩක නෙවෙයි මචන්......!
    මොකද අපේ එවුන් siggy කියල දානවනේ wallpapers එක හින්දම තමයි ඕක නතර උනේ......!
    මොකද කියන දෙයක් අහනව කියලය.....
    අනික එක page එකකට post තුනක් විතර දැම්මම page එක ඉවරයි....ඉතින් හිතපන්කෝ...!
    apita sigi nh neh
    ඕව ඔහොම තමයි බන්..හිත හදාගනින්....:(