Unforgettable history of Elakiri.com - Siggys

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    මමත් ඒකාලෙ ඉදන්ම එලකිරි ෆෝරම් එක කියවන්න හැමදාම ආව ඒත් id එකක් නම් තිබුනෙ නෑ
    මේ ගොඩක් සිග්ස් සහ ඒකාලෙ හිටපු ජනප්‍රිය මෙම්බර්ල මතකයි.
    ඒකාලෙ නම් බැන්දම විශ් කරල ත්‍රෙඩ් දානව, හැම තිස්සෙම උපන්දින වලට ත්‍රෙඩ් එනව
    මෙම්බර්ල එකිනෙකාට ගොඩක් කිට්ටුයි.
    ඒකට දැන් එලකිරිය, ඉන්න එවුන් ගොඩක් සයිට් එකට ආදරෙත් නෑ, ඒ ගැන ගානක් වත් නෑ
    අහක යන ඒවට වලි දාගන්න එකයි (එකෙක්ටවත් ප්‍රයෝජනය්ක් නෑ,
    අර හිගන්නගෙ තුවාලෙ වගේ තමයි ඔය වලි)
    රෙප් හිඟන්නො ටිකක් මේක 18 සයිට් එකක් කරල.
    ඇත්තටම කිව්වන සයිට් එකේ තිබ්බ වටිනාකමයි ගන්න තිබ්බ දේවලුයි දශමෙට බැහැල :(
     
    • Like
    Reactions: John F. Kennedy

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    Menna mama hadapu eva

    2vsqdtk.jpg

    2hhdg6t.jpg

    fzbiu.jpg

    scbdcw.jpg

    ng1ovb.jpg

    2e1re51.jpg

    30jqycw.jpg

    6eekbc.jpg

    2i7r57t.jpg

    Mee 2ka heduwe edifire ta

    3029r3p.jpg

    2rmldae.jpg

    2vakyv7.jpg

    1zb5rfr.jpg

    5l78ma.jpg

    313hqj7.jpg

    2lo2nuq.jpg

    1st sigge helped by CJ
    33oqsmg.jpg
     
    මමත් ඒකාලෙ ඉදන්ම එලකිරි ෆෝරම් එක කියවන්න හැමදාම ආව ඒත් id එකක් නම් තිබුනෙ නෑ
    මේ ගොඩක් සිග්ස් සහ ඒකාලෙ හිටපු ජනප්‍රිය මෙම්බර්ල මතකයි.
    ඒකාලෙ නම් බැන්දම විශ් කරල ත්‍රෙඩ් දානව, හැම තිස්සෙම උපන්දින වලට ත්‍රෙඩ් එනව
    මෙම්බර්ල එකිනෙකාට ගොඩක් කිට්ටුයි.
    ඒකට දැන් එලකිරිය, ඉන්න එවුන් ගොඩක් සයිට් එකට ආදරෙත් නෑ, ඒ ගැන ගානක් වත් නෑ
    අහක යන ඒවට වලි දාගන්න එකයි (එකෙක්ටවත් ප්‍රයෝජනය්ක් නෑ,
    අර හිගන්නගෙ තුවාලෙ වගේ තමයි ඔය වලි)
    රෙප් හිඟන්නො ටිකක් මේක 18 සයිට් එකක් කරල.
    ඇත්තටම කිව්වන සයිට් එකේ තිබ්බ වටිනාකමයි ගන්න තිබ්බ දේවලුයි දශමෙට බැහැල :(

    සහතික ඇත්ත :(
     
    • Like
    Reactions: ZULFAAN

    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    math oka gana ahala thread ekak danna hitiye... :D
    umba post karala tyena okkoma wage sigi mata matakai..tawa godak ewa matakai.. :cool: eth laga nam natuwa ati.. tibunat hoyanna amarui..

    attatama mokada dan ewa gana katawak natte??? isssara taragayak tibuna hodata matakai.. admin ewa ain karanna yanakota apu wirodaya matakai. :D sigi ain karanna admin decide kare mata mataka widiyata kattiya loku loku sigi danna giya nisada koheda..ewa nisa page ekak load wennat tikak wela giya.. tawa politics walata sambanda ewath hetuwak wenna ati.. admin nam ee kale kiwwe ain karanne tawakalikawa kiyala.. site eka wadidyunu karala sigi walata neeti tikak dala ayeth sigi danna denawa kiyalai kiwwe :rolleyes:

    kohomaunat podi size ekaka sigiyak danna danwat kattiyata idadenawanam hodai.. :)

    parana kaleta apiwa ayeth genichchata rep + :D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මමත් ඒකාලෙ ඉදන්ම එලකිරි ෆෝරම් එක කියවන්න හැමදාම ආව ඒත් id එකක් නම් තිබුනෙ නෑ
    මේ ගොඩක් සිග්ස් සහ ඒකාලෙ හිටපු ජනප්‍රිය මෙම්බර්ල මතකයි.
    ඒකාලෙ නම් බැන්දම විශ් කරල ත්‍රෙඩ් දානව, හැම තිස්සෙම උපන්දින වලට ත්‍රෙඩ් එනව
    මෙම්බර්ල එකිනෙකාට ගොඩක් කිට්ටුයි.
    ඒකට දැන් එලකිරිය, ඉන්න එවුන් ගොඩක් සයිට් එකට ආදරෙත් නෑ, ඒ ගැන ගානක් වත් නෑ
    අහක යන ඒවට වලි දාගන්න එකයි (එකෙක්ටවත් ප්‍රයෝජනය්ක් නෑ,
    අර හිගන්නගෙ තුවාලෙ වගේ තමයි ඔය වලි)
    රෙප් හිඟන්නො ටිකක් මේක 18 සයිට් එකක් කරල.
    ඇත්තටම කිව්වන සයිට් එකේ තිබ්බ වටිනාකමයි ගන්න තිබ්බ දේවලුයි දශමෙට බැහැල :(

    ඔව් උඹේ කතාව සහතික ඇත්ත මචන්....!:yes:
    නමුත් අපි අයෙත් try කලොත් එහම තත්වෙකට ගෙන්න බැරි කමක් නැහැ මචන්.
    අනික ඒ කලේ members ල අඩු හින්ද තමයි ඒ විදියට ඔක්කම එකට හිටියේ.:)
    නමුත් දැන් members ල විශාල ගණනක ඉන්නවා.ඉතින් උන්ට එකිනෙකාව අදුරගන්න ඇත්තටම අමාරුයි නේ.......!
    බලමු බලමු කොහොමද ගොඩක් දේවල් කාලයත් එක්ක විසඳෙනවා මචන්.....! :yes:
     
    අපේ කට්ටියත් එක්ක ඕක කරන්න ටිකක් අමාරුයි මචන්......!
    එක හින්ද තමයි ගිය පාරත් ඔය වැඩේ නැවැත්තුවේ....
    කොහොමත් siggy දැම්මම page එකෙත් ඉඩ නැතුව යනවා.අනික එක page එකකට එන post ගැනත් අඩු වෙනවනේ.....!:)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    api thaama podi un. apita owa nane. mewa gana podi visthara vichaarayak diyanko danna kenek.. :sorry::sorry:

    ඒ කාලේ මචන් අමුතු ආතල් එකක් තිබ්බ Siggy කියල...
    ඇත්තටම කිව්වොත් එක එක memberට තමන්ට කියල signature එකක් දාගන්න ඉඩ දීල තිබ්බ....
    ඉතින් ඒ අදාළ member post එකක් දැම්මම එකට යටින් ඔය signature එක වැටෙනවා....
    මුලින් මුලින් ඕක එච්චර ජනප්‍රිය නැති උනත් පස්සේ ඕක තරඟයක් උනා...
    කස්ටිය ඉතින් බලන්නේ ඔක්කටම වඩා ලස්සන signature එකක් හදාගන්නයි......
    හොඳම සීන් එක කියන්නේ සමහරු photoshop ඉගෙන ගත්තෙත් signature හදන්න ගිහිල්ල......!:rofl::D:P
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113

    මමත් ඒකාලෙ ඉදන්ම එලකිරි ෆෝරම් එක කියවන්න හැමදාම ආව ඒත් id එකක් නම් තිබුනෙ නෑ
    මේ ගොඩක් සිග්ස් සහ ඒකාලෙ හිටපු ජනප්‍රිය මෙම්බර්ල මතකයි.
    ඒකාලෙ නම් බැන්දම විශ් කරල ත්‍රෙඩ් දානව, හැම තිස්සෙම උපන්දින වලට ත්‍රෙඩ් එනව
    මෙම්බර්ල එකිනෙකාට ගොඩක් කිට්ටුයි.
    ඒකට දැන් එලකිරිය, ඉන්න එවුන් ගොඩක් සයිට් එකට ආදරෙත් නෑ, ඒ ගැන ගානක් වත් නෑ
    අහක යන ඒවට වලි දාගන්න එකයි (එකෙක්ටවත් ප්‍රයෝජනය්ක් නෑ,
    අර හිගන්නගෙ තුවාලෙ වගේ තමයි ඔය වලි)
    රෙප් හිඟන්නො ටිකක් මේක 18 සයිට් එකක් කරල.
    ඇත්තටම කිව්වන සයිට් එකේ තිබ්බ වටිනාකමයි ගන්න තිබ්බ දේවලුයි දශමෙට බැහැල :(

    හ්ම්ම්.. මමත් වැඩිය පොස්ට් කලේ නැති උනාට ඉස්සර ඉදන් ඉන්නවා.. ජිවිතේට දැකල නැති උනත් මේකේ උන් එක කුසේ උපන් සහෝදරයෝ වගේ හිටියේ.. මම තාම බලන් ඉන්නේ ඒ වගේ කාලයක් ආයේ ඒවි කියල...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    ඔව් උඹේ කතාව සහතික ඇත්ත මචන්....!:yes:
    නමුත් අපි අයෙත් try කලොත් එහම තත්වෙකට ගෙන්න බැරි කමක් නැහැ මචන්.
    අනික ඒ කලේ members ල අඩු හින්ද තමයි ඒ විදියට ඔක්කම එකට හිටියේ.:)
    නමුත් දැන් members ල විශාල ගණනක ඉන්නවා.ඉතින් උන්ට එකිනෙකාව අදුරගන්න ඇත්තටම අමාරුයි නේ.......!
    බලමු බලමු කොහොමද ගොඩක් දේවල් කාලයත් එක්ක විසඳෙනවා මචන්.....! :yes:

    අනිවා සහෝ... මමත් තාම බලාපොරොත්තු අත ඇරලා නෑ...