2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට දෙන්න Hai Junoon-New York කියන සින්දුව මම මෙකට එකතු කර ගන්නවා වෙනදා වගේම එලකිරි රේඩීයෝ අහාන හැමෝම...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    machan mata kites eke Dil Kyun Yeh Mera song eka diyan
    habai tikak slow beat ekak eka
    man hena kamathi ekata
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    dancer2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    dilrasan අයියේ මට ඕනේ force movie එකේ Khwabon Khwabon song එක මේකට මම හැමදාම සින්දු ඉල්ලන කෙන දිනිතිවත් එලකිරි රේඩියෝ අහන සියලු දෙනාත් එකතු කරගන්නවා:):):).
     
    Last edited:

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අපිත් අහගෙන ඉන්නේ හොදේ...සුපිරියටම show එක කරනවා....:)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    හැමෝටම සුබ දවසක් කිවුවා...මමත් අවා අදත්..කටියම එහෙනම් සෙට් වෙලා රේඩියෝ පොජ්ජ මන්ද කරලා අහමු...

    මචන් ෂෝ එක හොදට කරමු අදත් පුළුවන් සප් එකක් දෙන්නම්...

    මමත් කැමති සින්දුවක් ඉලන්න මචන් මේ සින්දුව රොක් ස්ටාර් කියන ෆිල්ම් එකේ එකක්
    Nadaan Parindey (Innocent Bird ) - Rockstar

    මන් කැමති මේ වෙලේ අහන ඉන්න හමොවමත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වත් මගේ හොදම යාලුවෝ ටිකත් උබවත් ඒ කියන්නේ අද වැඩ සටහන කරන අහන ඉන්න එකී මෙකි නොකී හැමෝවම එකතු කරන්

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown: