2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරන්ට් එක ඉක්මනට ආවොත්නම් හොඳයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙල උනා ද කොහෙද අයියෝ...

    අවුලක් නෑ ලයිට් ආපු ගමන් පටන් ගමු ...
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    :frown::frown::frown:
    ඔන්න ඔය වගේ ප්‍රියමනාප මූනු ටිකක් දාගනින් අදුරු වෘකයා:cool:

    අඩෝ එක හරියන්නේ නැ බන්

    කිසි ගතියක් නැ එහෙම දැම්මම

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝ ඔන් ඕව ඔට්ටු නැ හරිය..මන් අපේ අම්මිට කියනවා උබ මගේ නම කියනවා කියලා :(

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    උබේ අම්ම සැරයිද බන් එපෝ එහනම් කියන්න...:sorry::sorry:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    උබේ අම්ම සැරයිද බන් එපෝ එහනම් කියන්න...:sorry::sorry:

    අපෝ නැ බන් අපේ අම්ම පිට යට හරි හොදයි කරුමෙට මට විතරයිසැර :sorry::sorry::sorry:

    tuzki56.gif

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow ne "Radio team" ( me mokkada kiyala mage kisima daneemak natha :shocked::) ) Eka wenna Athi

    අනිත් දවස්වලට රේඩියෝ කරන අය හා සපෝට් කරන අය තමයි ඒකෙ ඉන්නෙ. ඒගොල්ලන්ගෙන් කවුරු හරි දැන් ඔය සිංදු දානව ඇත්තෙ.
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    අනිත් දවස්වලට රේඩියෝ කරන අය හා සපෝට් කරන අය තමයි ඒකෙ ඉන්නෙ. ඒගොල්ලන්ගෙන් කවුරු හරි දැන් ඔය සිංදු දානව ඇත්තෙ.

    Ah Ela
    Tnx 4 da info :)