Unforgettable history of Elakiri.com - Siggys

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Signatures vena site ekakata (image site ekakata) upload karala damma nam Server eke load eka etharamata vadi venne na. image eke link eka load karana ekatai, IMG tag <img> karana ekatai vitarai load eka yanne E tharam venne na mokada danatamath images ELakiri ekata upload karanna puluwan nisa. oh database eke podi space ekakuth yai.
 
Last edited:

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    signatures දැම්මොත් මෙතන පෝස්ටර් ගහලා වගේ තියෙයිනේ බං :eek:
    ත්‍රෙඩ් බලන්න වෙන් නෑ පෝස්ටර් බලන්න වෙන්නේ :oo:
    ලොකු පින්තූර ලෝඩ් වෙන්න ගත්තම මහා ඇණයක් වෙනවනේ...
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    TΞΞNSTAR™;13607313 said:
    :lol::lol: Api dan naaaki ooi :P

    පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ උඩට යන්න මචං.
    dilshan87 ඔයාව හොය හොය හිටිය, ඔයාගෙ සැපදුක අහන්න :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    අපේ කට්ටියත් එක්ක ඕක කරන්න ටිකක් අමාරුයි මචන්......!
    එක හින්ද තමයි ගිය පාරත් ඔය වැඩේ නැවැත්තුවේ....
    කොහොමත් siggy දැම්මම page එකෙත් ඉඩ නැතුව යනවා.අනික එක page එකකට එන post ගැනත් අඩු වෙනවනේ.....!:)

    hmm..ow eka tamai... :( mataka widiyata admin eka parak sigi ain karala passe aye deela wade hariyanne natiunama aye ain kara man hitanne.. :(

    podi sigiyak danna neeti tikak dala ida dunnanam hari..
    loku loku ewa dammama dan tiyena MB gana satiyen iwara wei... :baffled: issara wage unlimited nuth nane dan... :dull:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    signatures දැම්මොත් මෙතන පෝස්ටර් ගහලා වගේ තියෙයිනේ බං :eek:
    ත්‍රෙඩ් බලන්න වෙන් නෑ පෝස්ටර් බලන්න වෙන්නේ :oo:
    ලොකු පින්තූර ලෝඩ් වෙන්න ගත්තම මහා ඇණයක් වෙනවනේ...

    ඒ කතාව ඇත්ත මචන් ඕක දාන්න ගිහිල්ල වෙන්නේ අපිට pages බලන්න ගිහිල්ල පෝස්ටර් බලන්න තමයි.කොහොම කිව්ව්වත් ඕක හරියට වෙයි කියල මම නම් හිතන්නේ නැහැ.
    දැනටමත් මේ forum එකේ rules වලට වඩා වැඩි වැඩ කරන විදිය දැක්කම ඕකටත් වෙන ඩේ හිත ගන්න පුළුවන්......!:baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    Wallpapers tharam loku ewath dagannwane kattiya. Thawa election kaleta meke ad danna gaththa. ehema ad danna bahane. eka site eke aythikarayanta karana asadaranayakne. pay karala thama ad danna one. anika eka hena wadayak ne.

    anika guest lata saha signature pena memberslata hena wadayak wallpapers size loku signatures load wenakota. man hithanne post count eka 10000ta wadi memberslata Signature denna one.

    ehema unama wishala spammersla ganak athi wenneth na. thamange account ekata thiyena adarayata post count eka 10000 aya spam karanneth na.

    :yes::yes::yes::yes::yes: tarage wadi unama walpaper size ekata enawa... :rofl::rofl::baffled::baffled:

    post ganak,rep ganak tiyena ayata maximum height width ekak deela siggy danna dunnanan hodai wage...
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    signatures දැම්මොත් මෙතන පෝස්ටර් ගහලා වගේ තියෙයිනේ බං :eek:
    ත්‍රෙඩ් බලන්න වෙන් නෑ පෝස්ටර් බලන්න වෙන්නේ :oo:
    ලොකු පින්තූර ලෝඩ් වෙන්න ගත්තම මහා ඇණයක් වෙනවනේ...

    ඔව් මචං, පෝස්ටර් වගේම පේජ් එක රෝල්කරල අත කැඩිල යයි, අනික ස්ලෝවෙයො රේඩියෝ එකෙත් ඒකනෙ උනේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Signatures vena site ekakata (image site ekakata) upload karala damma nam Server eke load eka etharamata vadi venne na. image eke link eka load karana ekatai, IMG tag <img> karana ekatai vitarai load eka yanne E tharam venne na mokada danatamath images ELakiri ekata upload karanna puluwan nisa. oh database eke podi space ekakuth yai.

    Apoo epa :no: Server load ekatath wadiya othana une paththara pitu wage siggies. Kiwwata ahanne na. Epa wenawa samahara pisso hinda. Dan me thiyana widiha eka athakin hodai :)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Signatures vena site ekakata (image site ekakata) upload karala damma nam Server eke load eka etharamata vadi venne na. image eke link eka load karana ekatai, IMG tag <img> karana ekatai vitarai load eka yanne E tharam venne na mokada danatamath images ELakiri ekata upload karanna puluwan nisa. oh database eke podi space ekakuth yai.

    Signature ekata Limit size ekak deela (Max Width and Height) ,Remote upload karanan dunna nam hari.
    me thiyenne
    http://api.imgur.com/
    me API eka use karanna puluwan Images Upload karanna User ge computer eke idalama Imgur ekata. etakota images load venne Imgur eke idala. bandwidth save karaganna meka hodai

    Apoo epa :no: Server load ekatath wadiya othana une paththara pitu wage siggies. Kiwwata ahanne na. Epa wenawa samahara pisso hinda. Dan me thiyana widiha eka athakin hodai :)

    read both comments