2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13607382 said:
    ඔන්න අයියේ මම ආවා... ම්ව දවස් වල training....
    ඒ නිසා වැඩිය එන්න විදිහක් නෑ.....
    පොඩ්ඩක් ඔලුව දාන්න ආවා.....

    අඩෝ මලයා සොරි කොල්ලෝ මට පොට් එකක් සෙට් කර ගන්න බැරි උනා මාලබේ එන්න උන හින්දා. මොකෝ උනේ වැඩේට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dilrasan ayyata current ena paatak nehe wageda??? :( :(

    කෝල් කරල විදුලිබල මණ්ඩලයෙන් අහල බැලුවනම් හරි දිල් මල්ලි මොකක් ද වෙලා තියෙන්නෙ කියල.
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    ඔව් බන් කරන්ට් නෑ කියහන්කෝ :( කාපු එක ඉතින් අහන්න වෙන්නේ ශ්‍රී ලංකා ව්දුලිබල මණ්ඩලයෙන් තමා

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:


    ඉඳලා ඉඳලා රේඩියෝ අහන්න සෙට් උනත් ඇති බං.මේ කාලකන්නි කරන්ට් එක කපලා.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :(... ඇයි අපේ උන්ට මෙහෙම කරන්නේ ...:(

    Sad-Dosti-SMS-in-Hindi-300x226.jpg