Accident in Negombo [ Not For Weak Heart ]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Anura S. Liyanage Target-news


    ~සංවෙදි අය මෙය බැලිමෙන් වලකින්න...? 9 දා ..මිගමුවෙ සිට යතුරැ පැදියකින් දියනිය සහ මව එනවිට ලොරි රථයේ රියදුරැ දියනිය පැදගෙන එන යතුරැ පැදියට වෙටිටුවක් දමා සතුටු විමට හැදුවත් එ අමන රියදුරැ අතින් යතුරැ පැදියේ සිටි මව යටකර‍ගෙන යමින් දියනියද විසිවි ඇත . දරා ගැනිමට බැරි වු මවු සෙනෙහස නිසා මිය ගිය මවගේ හිස දෝතින් ගෙන වැළපෙන අයුරැ. ( මෙවන් විපත් සිදු නොවෙවා........!!! )



    Code:
    https://www.facebook.com/photo.php?v=472315412808820
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked::(
    මේවගේ දෙයක් දකින්නවත් සිද්දවෙන්න එපා......
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අනේ මේවගේ දෙයක් සොර සතුරෙක්ටවත් නොවේවා
    අර ජරා වැඩේ කරපු ලොරු රියදුරාට හිතක් පපුවක් තියනවා ?
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හරිහමන් ජාතකයක් නැති වල් බල්ලෙක් ...අමනයා මැරිය තෝ...තෝ චික් කියන්නේ කාගේ හරිඅම්මෙකුට බෝල බල්ලෝ..තෝ අවජාතකයෙක් වෙන්න ඇති චික් කියන්නේ...කැ.. බල්ලා