කෝල් කරල විදුලිබල මණ්ඩලයෙන් අහල බැලුවනම් හරි දිල් මල්ලි මොකක් ද වෙලා තියෙන්නෙ කියල.
වල් නරියා...තෝ මොකද මේකේ කරන්නේ?
මොසියා වර

බොහොමත්ම ස්තූතියි මිත්රයා..එළකිරි කොල්ලෙක්;13607358 said:

එල දීලා අපිත් අහගෙන ඉන්නේ..![]()
හදේ.
දිලා කොහෙද ඉන්නේ මාලින්ග අයියා.
මේ පැත්තේත් කපනවා ආය දෙනවා



බොහොමත්ම ස්තූතියි මිත්රයා..10000 elazzz![]()

බොහොමත්ම ස්තූතියි සහෝ..ඩැමරා 10000ට සුභ පැතුම් සහෝ
