2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar313349_4.gif
avatar313349_4.gif
avatar313349_4.gif
avatar313349_4.gif
avatar313349_4.gif
avatar313349_4.gif
avatar313349_4.gif
avatar313349_4.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නින්ද යයිද මන්දා සින්දුව දෙද්දී.

    ඒවනම් කියන්න බෑ. දිල් මල්ලිගෙ ලිස්ට් එකේ සිංදු නවත්තල ඉල්ලපුව දෙන්න වෙයි වගේ මෙහෙම ගියොත්. ඇයි ගොඩක් ඉල්ලල තියෙනවනෙ කට්ටිය :rofl:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    කෝ මේ අරවින්දය
    පාටි කිව්වම හෙමින් සීරුවෙ මාරුවෙලා
    ආපු දෙන්කෝ ඕක
    :growl::growl::growl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ දිලා......
    මෙන්න මේක හිංදි සිංදුවක් නම් දීපං.......
    aaja nachle
    හිංදිද කියලා දන්නේ නෑ හරියටම...
    උඹ ඉතිං දන්නවනේ මගේ හිංදි නොලේජ් එක :baffled::baffled:
    නෑ බන් ඕක හින්දි නෙමේ වෙන භාෂාවක එකක්.

    :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝ දිලා......
    මෙන්න මේක හිංදි සිංදුවක් නම් දීපං.......
    aaja nachle
    හිංදිද කියලා දන්නේ නෑ හරියටම...
    උඹ ඉතිං දන්නවනේ මගේ හිංදි නොලේජ් එක :baffled::baffled:

    හින්දි එකක් තමයි ඕක
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඒවනම් කියන්න බෑ. දිල් මල්ලිගෙ ලිස්ට් එකේ සිංදු නවත්තල ඉල්ලපුව දෙන්න වෙයි වගේ මෙහෙම ගියොත්. ඇයි ගොඩක් ඉල්ලල තියෙනවනෙ කට්ටිය :rofl:
    අද කරන්ට් ගිය හින්ද තමා මෙහෙම වෙන්න ඇත්තේ.