dan apita den nadda film eka hari na keyala =P ek tha tiger saiyaara. (^^^)
එහෙම තමා බන්. කොහොම උනත් ඒක තව එක ෆිල්ම් එකක් විතරයි නේ.Expendables 1,2 dekama Cha max...
maarama dukai e film eke baladdi..
api kochchara asa charactors tikak da eke obala chaa karala thiyenne
නින්ද යයිද මන්දා සින්දුව දෙද්දී.

නෑ බන් ඕක හින්දි නෙමේ වෙන භාෂාවක එකක්.අඩෝ දිලා......
මෙන්න මේක හිංදි සිංදුවක් නම් දීපං.......
aaja nachle
හිංදිද කියලා දන්නේ නෑ හරියටම...
උඹ ඉතිං දන්නවනේ මගේ හිංදි නොලේජ් එක![]()



අඩෝ දිලා......
මෙන්න මේක හිංදි සිංදුවක් නම් දීපං.......
aaja nachle
හිංදිද කියලා දන්නේ නෑ හරියටම...
උඹ ඉතිං දන්නවනේ මගේ හිංදි නොලේජ් එක![]()
අද කරන්ට් ගිය හින්ද තමා මෙහෙම වෙන්න ඇත්තේ.
ඒවනම් කියන්න බෑ. දිල් මල්ලිගෙ ලිස්ට් එකේ සිංදු නවත්තල ඉල්ලපුව දෙන්න වෙයි වගේ මෙහෙම ගියොත්. ඇයි ගොඩක් ඉල්ලල තියෙනවනෙ කට්ටිය![]()
කෝ මේ අරවින්දය
පාටි කිව්වම හෙමින් සීරුවෙ මාරුවෙලා
ආපු දෙන්කෝ ඕක![]()