2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan auto mate 1kda yanne.dead yanakota alarm wadinawada. DRS wage 1kda pawechchikranne.ela ela.ape request thama na ne =(

    current aavahama request dai. dannum ithin yanne vena kavuru hari play karana sindu set ekak.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif

    Your avatar! :P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    මාත් එහෙමයි බං...
    මගෙ ඒකත් නෑ බං.....
    බැට්රිය පැය භාගෙන් බහිනවා...
    චාර්ජ් එකේමයි පාවිච්චි කරන්නේ...

    අප්පා බැටරි එක අවුල් වගේනේ...:nerd::nerd:
    මගේ නම් පැය පහක් විතර අල්ලනවා බන්..:cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    dan auto mate 1kda yanne.dead yanakota alarm wadinawada. DRS wage 1kda pawechchikranne.ela ela.ape request thama na ne =(

    මචෝ or මචී...
    කරන්ට් එකෙන් ශෝ එකට බලවත් මෙව්වා එකක් වෙලා තියෙනවා...
    ඒ නිසා තව ටිකක් ඉමු..
    අර ගිය එක ආපූ ගමන් ඔයාගේ request එක ලැබෙයි..

    :dull::dull::dull::dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    අප්පා බැටරි එක අවුල් වගේනේ...:nerd::nerd:
    මගේ නම් පැය පහක් විතර අල්ලනවා බන්..:cool:
    ඔව් බං...
    ගන්න ඕන බං..
    කම්පැක් ලැප...කීයක් විතර වෙයිද බැට්රිය
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    මට ආසයි බං හොදට ප්ලෑන් කරලා කෙල්ලෙක් නමින් එළකිරි එකවුන්ට් එකක් හදලා උඹලට හොද බයිටක් දෙන්න
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මොකද බං...උඹටත් සාංකාවද???
    ඔන්න ඔහේ සින්දුවක් අහගෙන ඉමු.
    අද එයා එන්නේ නෑ එහෙට සැරටම අකුණු ලු..
    බොරු කියනවා වගේ නෙමෙයි නේ අකුණු වදිනකොට..
    කෙල්ල බයයි ලු..
    කියන කෙබ්බ වලට අහක යන එකක් හරි පත බෑවෙයි කියලා..
    :lol::lol::lol::lol:
     
    Last edited: