මෙන්න මේකා ෂෝ එක පැත්තක දාල සිංදු අහනවා![]()




දන්නෙ නෑ![]()
සසී අයියට පිස්සු
සයිකෝ




මාත් එහෙමයි බං...කියලා වැඩක් නෑ බන්...නැතිකමට පාවිච්චි කරනවා...
එකම හොද චාර්ජ් එක නම් පට්ට වෙලාවක් අල්ලාගෙන ඉන්නවා...
ඒ උනාට ස්ටක් උනාම මේක භූගත කරන්නමයි හිතෙන්නේ...
ඒක තමා..චු බරක් හරි කක්කි බරක් හරි හැදෙන්න ඇතිමේකා ඉන්ටෝල් අරගෙනද කොහෙද...![]()

