2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:dull::dull::dull:

අනේ මන්දා ...හිතට දුකයි මැච් එක ගැන..ඇත්තටම අපි දන්නේ නෑ මොකක් උනාද කියලා..අපි කොච්චර නැ‍ටුවත් ඇඬුවත් දිගටම වෙන්නේ ඕක තමයි...දේශපාලන අත් ඕකෙන් අයින් කරන්න ඕන...ඒකෙනුත් කඩා වඩා ගන්නවා..අපරාදි ලෝකයක් වටින ටීම් එකක්

:lol:
ක්‍රිකට්?
අර 96 අපි වල්ඩ් කප් එකක් දිනුවෙ ඔය ගේම් එකෙන් නේද?
හරියටම මතක නෑ :no::dull:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
    tuzki64.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Hi guys, ඔන්න මමත් සෙට් වුනා. වැඩ ගොඩක් තිබුන, දැනුයි ඉවර වුනේ, ඊයෙත් සෙට් වෙන්න බැරි වුනා. :sorry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :dull::dull::dull:

    අනේ මන්දා ...හිතට දුකයි මැච් එක ගැන..ඇත්තටම අපි දන්නේ නෑ මොකක් උනාද කියලා..අපි කොච්චර නැ‍ටුවත් ඇඬුවත් දිගටම වෙන්නේ ඕක තමයි...දේශපාලන අත් ඕකෙන් අයින් කරන්න ඕන...ඒකෙනුත් කඩා වඩා ගන්නවා..අපරාදි ලෝකයක් වටින ටීම් එකක්
    සිරාවට බන්, ඔලුවට පොල්ලෙන් ගහල වගේ හිටියෙ පහුගිය දවස් දෙක තුනේ....:(
    වර්ල්ඩ් කප් ෆයිනල් 4 ක් පරාදයි, මැච් බැලිල්ල සම්පූර්ණයෙන්ම එපා වෙලා ඉන්නේ.....:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පැටියා;13609365 said:
    :lol:
    ක්‍රිකට්?
    අර 96 අපි වල්ඩ් කප් එකක් දිනුවෙ ඔය ගේම් එකෙන් නේද?
    හරියටම මතක නෑ :no::dull:

    ක්‍රිකට් කියන්නේ අර බෝලෙට
    ලෑල්ලකින් ගහන එක නේද??

    :no::no::no:
    මටත් මතක නෑ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    apoi man bio dan na..ada ra kamak tibba..ape nangi heta malaysia yanawa..eyata man wish karanawa dinala enna kiyala..eyawath ekathu karaganna sinduwakata..