GTR මලයා වෙනුවෙන්හින්දි ෆිල්ම් බලන අය ඒක මිස් කර ගන්න එපා අමුතුම විදියේ ආදර කතාවක්..සාම්ප්රදායී ආදර කතා වලින් මේක වෙනස් වෙලා තියෙනවා...යාශ් රාජ් නිෂ්පාදනයක්..ඒ වගේම ප්රියංකා චොප්රා ගේ කසින් කෙනෙක් වෙන පරිනීත්යා චොප්රා මෙහි ප්රධාන නිළිය විදියට රඟ දක්වනවා...
අපි සෙට් එකම එකතු කරගෙන Ishaqzaade ෆිල්ම් එකේ Aafaton Ke Parinde song එක දෙමු...
වෙලාවේ විදිය කෝපි එකක් ගැහුවා වගේ තමා..
![]()

මං මුන හොදන්, කලා එන්නම්

ඔක පට්ට බන්.. මාර ලස්සන කැල්ලඑ වගෙම ලස්සන කතාව
අහ් ඒකේ කෙල්ලව එල්ලලා නේ මරන්නේ...
එහෙනම් Kites එකත් හරි නේ...
ඔය ෆිල්ම් දෙක එක විදියක්...