ඔව් ඕයි.........
වල් පඳුරු.............
නොදකුං..............
ඔය ටිකක් චරිතෙ අවුල් උනාට ඔහොම කතා කරන එක හරි නැහැනේ උඹට...........
ඒක තමා මට තද උනේ...........


බලහන් බන් හන්සයා. මුන්ට මුකුත් කියන්න බෑ දෙබෙඩි විදිහටමයි හිතන්නේ..
නෝටි හැත්ත




ah DNS error seen ekak Configure karanna vei vage....CD eke have da?? SLT Router ekak da ???? ehema nam call karala genna gena kara ganna...apitath kara ganna nam puluvan but vade hariyatama karanna owna...moko karanne eketa..
mala baba laga paataka nadda??? koo meh mal baba....demu balanna idea ekak sayo ge router seen eketa
ඔව් ඕයි.........
වල් පඳුරු.............
නොදකුං..............
ඔය ටිකක් චරිතෙ අවුල් උනාට ඔහොම කතා කරන එක හරි නැහැනේ උඹට...........
ඒක තමා මට තද උනේ...........
අයියෝ අරා
නරක සමනලයෙක්ද අවේ???![]()
![]()
අඩෝ මම හොදයි....
සමණලයාට උබල කියන එව්වා ඇහිලා යන්න ගියා.
කොහෙද නෝටි කතාමයි කියන්නේ



Apooooo thama 1.30AM neh...........Danma nida ganna Epa aneeeeeeeeee![]()


First deka thuna baladdi epa una...budu ammooo
මොකද නිකං වපර ඇහෙං බලන්නේ ඌ දිහා............
සමනළයා කියුවේ පියාඹන එකාට............![]()




ehenum godak velavata router eke hariyata config velaa nathuva athi. ehema naththum ithin laptop eke virus vage ekak vennath puluvan.


අඩෝ මම හොදයි....
සමණලයාට උබල කියන එව්වා ඇහිලා යන්න ගියා.
කොහෙද නෝටි කතාමයි කියන්නේ



ඒක නේ බං ගෑනු සමනළයෙක්ටවත් පාරෙ බැහැලා යන්න බෑ නෙ??අඩේ .....යද්දි කියල ගියා "මම සමණලයෙක් නෙමෙයි සමණැලියක්" කියල කියහන්කෝ
චෙක්.. උබලයේ කතා ඇහිලා යන්න ගියා කියහන්කෝ

