mama ada mage HTC One S eke official ICS 4.0.3 walata update kala...use karanne Dialog sim ekak,ena call walata CLI watenne '0' nathuwane...contacts wala nama pennanne ne dan..kalin ehema aulak tbbe ne..mkda karanne mekata..??
මොන රටට අපු අප්ඩේට් එකක්ද දා ගත්තේ ? Chinese, German වගේ එකක් නම් ඔය ප්‍රශ්ණේ එනවා. India හරි Sri Lanka හරි ආපු ROM එකක් දා ගන්න.



meke innava se vaddo set ekak egollo udaw karayi