මතක ඇතිනේ ක්රිස්ගේල් අයියා නටපු නැටුම
මේක මේ කොරියන් අයියා කෙනෙක් සින්දුවක නටන නැටුමක් නේ
මේ සින්දුව කොලවේරි එකටත් වඩා යුටියුබ් එකේ ජනප්රිය වෙලා ඕන්න
මේ සින්දුව ඉතින් තේරෙන්නේ නැ.එත්මේකේ කියන්නේ මු හීනෙන් අස්සයෙක් පදිනවා දකින සිං එකක් [දැන් කට්ටිය හිතයි මමත් කොරියන් දන්නවා කියලා මම මේක දැන ගත්තේ ඊයේ ගියේ වෙනස වැඩ සටහනින් ]
අස්සයා පදින හැටි පේනවනේ දැන්
අප්පා කියලා දෙනවත් කියුවනේ නටන හැටි මම කියලා දෙනවට වඩා නටන එකාම කියලා දෙන එක හොදයිනේ

Last edited:

ඩන්ස් එක පට්ට්නේ
Niyama Dance 1ka