Gangnam Style ඉගන ගමු

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මතක ඇතිනේ ක්‍රිස්ගේල් අයියා නටපු නැටුම

    මේක මේ කොරියන් අයියා කෙනෙක් සින්දුවක නටන නැටුමක් නේ
    මේ සින්දුව කොලවේරි එකටත් වඩා යුටියුබ් එකේ ජනප්‍රිය වෙලා ඕන්න
    :)


    මේ සින්දුව ඉතින් තේරෙන්නේ නැ.එත්මේකේ කියන්නේ මු හීනෙන් අස්සයෙක් පදිනවා දකින සිං එකක් [දැන් කට්ටිය හිතයි මමත් කොරියන් දන්නවා කියලා මම මේක දැන ගත්තේ ඊයේ ගියේ වෙනස වැඩ සටහනින් ]
    අස්සයා පදින හැටි පේනවනේ දැන්
    West-Indies_298748k.jpg


    අප්පා කියලා දෙනවත් කියුවනේ නටන හැටි මම කියලා දෙනවට වඩා නටන එකාම කියලා දෙන එක හොදයිනේ




    :):):):)
    :)

    Sri-Lanka-240-animated-flag-gifs.gif





     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් උඩම තියෙන සිංදුව ඕක ටියුබ් එකේ මම හිතන විදිහට. මට නම් ඕකේ ඒ හැටි ලස්සනක් පෙනුනේ නෑ බන්. දැක්ක දවසෙම බාගෙට බලලා නවත්තලා දැම්මා.

    ලිරික්ස් බලපන් මෙලෝ රහක් නෑ තේරුම.
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    දැන් උඩම තියෙන සිංදුව ඕක ටියුබ් එකේ මම හිතන විදිහට. මට නම් ඕකේ ඒ හැටි ලස්සනක් පෙනුනේ නෑ බන්. දැක්ක දවසෙම බාගෙට බලලා නවත්තලා දැම්මා.

    ලිරික්ස් බලපන් මෙලෝ රහක් නෑ තේරුම.
    අස්සයෙක් පදින එකක්ලු කියන්නේ:eek: ඩන්ස් එක පට්ට්නේ :)