|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mamath wihilu one taram meke karanne eth araya e kollath iwarai kiwwe mama naraka character ekak widiyata dala ne

    ඕන විදියකට හිතාගන්න. මං කිවුවෙ එහෙම නෙමෙයි කියල මගේ හිත දන්නවනෙ. මං පැහැදිලි කරන්න යන්නෙ නෑ.ආයිත් ඔයාට මුකුත් කියන්නෙ නෑ මං. හැමදාම කියන ඒව වැරදියටමයි තේරුම් ගන්නෙ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mamath wihilu one taram meke karanne eth araya e kollath iwarai kiwwe mama naraka character ekak widiyata dala ne
    :no::no::no:
    mamanam ehema hithanne nae akke:).eya wihiliwata thmayi oka kiyanna aththe:(mechchra kalekata nam mama oya malinga kiyana kena gana waraddk ahala nae elakiri eke:).onama kenek eyata kamathyi:)
    onna oka allala dhanna akke:(
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම ජලයම පරික්ෂා කරමින්
    පාලනය කරනවා
    අඩවිය ගැනත් හොයල බලනව
    අද නම් නිවාඩු බන්

    ඒ කිව්වේ???
    මට තේරුනේ නෑ:no:
    තව පොඩ්ඩක් විස්තර කරා නම්
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙනම් හොදයි මචං
    ගැලපෙන උන් තමයි ආශ්‍රය කරන්න ඕනේ
    අනිත් උන්ව වැඩක් නෑ
    මගෙත් ඉස්සර ඉදන් ඉන්න සෙට් එක තාමත් ඉන්නවා
    අලුත් යාලුවෝ අවුරුද්දයි දෙකයි

    එල එල එංග හොදයි නෙ ඉගෙන ගන්න

    ඇත්ත ඇත්ත
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :):):)

    ඔව් මගේ next targat එක තමයි:lol: රත්නපුරේ යාලුවෙක් ඉන්නවා:Dඋගේ කෙල්ලව උස්සන එක:cool:.

    අවුරුදු 3ක් බන්:dull::dull:

    ආහ්හ්හ්
    කෙල්සුපුන්ගේ කෙල්ලද??
    හොදයි හොදයි
    ඒකි කොලබනේ ඉන්නේ
    උබට උස්සන්න ලේසියි:lol:
    අවුරුදු 3 මොකක්ද?
    උබ පස්ස ගහන්නේ කෙල්ලව දාලා යන්න බැරි නිසා නේද?:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ආහ්හ්හ්
    කෙල්සුපුන්ගේ කෙල්ලද??
    හොදයි හොදයි
    ඒකි කොලබනේ ඉන්නේ
    උබට උස්සන්න ලේසියි:lol:
    අවුරුදු 3 මොකක්ද?
    උබ පස්ස ගහන්නේ කෙල්ලව දාලා යන්න බැරි නිසා නේද?:baffled:
    නෑ නෑ උගේ කෙල්ල උස්සලා මන් ඌට ටැංකියකට දාලා දුන්නේ උබට මත්ක නෑද්ද:lol::lol::lol:.අර ලක්ශිත කියන පොරගේ කෙල්ලව ත්මයි උස්සන්න යන්නේ මම. :yes::yes::yes:අම්මවයි කෙල්ල්වයි දෙන්නම:(:(:(.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    උබ අම්මව එක්කන් පලයන්
    මන කෙල්ලව පරිස්සමට බලා ගන්නම්:rofl::shocked:
    :frown::frown::frown::frown:
    උබ ඉතින් මගෙන් අහගන්න සහෝ යන්නේ:frown::frown::frown:මට දුකයි ඔබ ගැන:(:(:(
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නෑ නෑ උගේ කෙල්ල උස්සලා මන් ඌට ටැංකියකට දාලා දුන්නේ උබට මත්ක නෑද්ද:lol::lol::lol:.අර ලක්ශිත කියන පොරගේ කෙල්ලව ත්මයි උස්සන්න යන්නේ මම. :yes::yes::yes:අම්මවයි කෙල්ල්වයි දෙන්නම:(:(:(.

    :lol::lol::lol:
    ඒ බං මගේ කෙල්ලවත් උස්සලා ටැංකියකට දාල දීපන්කො:(
    දුක තමයි සහෝ:(
    මොනා කරන්නද?
    අවරුදු 3කින් එනවනේ
    ඉගෙන ගන්න වැඩේ කරගත්තම අම්මයි,කෙල්ලයි දෙන්නවම ලගින් තියාගන සතුටින් ඉන්න පුළුවන්නේ:cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඕන විදියකට හිතාගන්න. මං කිවුවෙ එහෙම නෙමෙයි කියල මගේ හිත දන්නවනෙ. මං පැහැදිලි කරන්න යන්නෙ නෑ.ආයිත් ඔයාට මුකුත් කියන්නෙ නෑ මං. හැමදාම කියන ඒව වැරදියටමයි තේරුම් ගන්නෙ.
    waliyak yako waliyak.
    kanna bonna lagata aragena warella waliya balanna :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    විහිළුවක් බොල කරේ:sorry:
    ඇයි දුක???????
    :lol::lol::lol:
    නිකන්:cool: දැන් උබ shape නම් කිසි අවුලක් නෑ:).

    :lol::lol::lol:
    ඒ බං මගේ කෙල්ලවත් උස්සලා ටැංකියකට දාල දීපන්කො:(
    දුක තමයි සහෝ:(
    මොනා කරන්නද?
    අවරුදු 3කින් එනවනේ
    ඉගෙන ගන්න වැඩේ කරගත්තම අම්මයි,කෙල්ලයි දෙන්නවම ලගින් තියාගන සතුටින් ඉන්න පුළුවන්නේ:cool:
    :D:D:D
    ඕනේ නැ එක්කෝ:lol:
    හ්ම්:)
     
    Last edited:
    Status
    Not open for further replies.