මොනවද එලියන්ස්ලා ගැන හොයන්නේ?
මම මේ දවස් වල පිටසක්වල ගැන අද්‍යනය කරනවා......![]()
ඔරායන් තාරකාවන් ගැන සිංදු තියෙනවද ලංකාවේ?
ආසයි නේද? අංගොඩ ඔන්න පොරිය කියල බයිල සෝන්ග් එකක් හදමු!ඔරායන් තාරකාවන් ගැන සිංදු තියෙනවද ලංකාවේ?
මම ගැනත් හියුමන්ස්ලා සිංදු හුඟක් හදයි?

ඔරායන් තාරකාවන් ගැන සිංදු තියෙනවද ලංකාවේ?
මම ගැනත් හියුමන්ස්ලා සිංදු හුඟක් හදයි?


ආසයි නේද? අංගොඩ ඔන්න පොරිය කියල බයිල සෝන්ග් එකක් හදමු!![]()



මම කියන දේවල් ෆිල්ම් වල නෑ.ඒලියන්ස්ලා ,පිටසක්වල යනා කියන සංකල්පය වසර දහස් ගාන පරනයි.මම මූලිකවම කතා කරන්නේ කෘථිමව නිෂ්පාදනය කල විශ්වය සහ ඇස්ට්‍රල් එවොලූෂන් ,ස්ටාර් ලීඩර් කියන සංකල්ප.ස්ටාර් ලීඩර් කියන මම කතා කරන යථාර්ථය පවා කොහෙවත් නෑ.ගූගල් කරලා බලන්න. ඒ වගේම විශ්වය යම් පිරිසක් කෘථිමව නිෂ්පාදනය කලා කියන එක සමහර අය කම්පියුටර් ජෙනෙරේට් කරපු සිස්ටම් එකක් විදිහට අද පුවත්පතක තිබුනා.
ඒක ඇත්ත.හුඟක් මෙගා ත්‍රෙඩ්වල දාපු එකා හොයාගන්නත් නෑ. අනිත් අය කීප දෙනෙක් අදින්නේ.හුඟක් ඒවා කීප දෙනෙක් එකතුවෙලා ස්ටිකී කරගෙන දුවන ඒවා.
නමුත් මේකේ ඉන්න සිනියර් මෙම්බර්ස්ලත් මාව විවෙචනය කර කර ඉන්න එක කරන්නේ. ත්‍රෙඩ් එක දුවන්නේ පිරිසක් කකුලෙන් අදිමින් එන මෙම්බර්ස්ලා ඩිස්කරේජ් කරමින් යන අතරතුරේ.ඒලියන්ස්ලා මගෙන් ඉල්ලපු හින්දා තමයි මම මේක ලියන්න පටන්ගත්තේ.
![]()
මම මේ දවස් වල පිටසක්වල ගැන අද්‍යනය කරනවා......![]()
ඒක අධ්‍යයනය වෙන්න ඕන. 
ඒක නෙමෙයි මාත් ඔයා ගැන අද්යයනය කළා..... ඔයා මොකද හැමදාම යක්කු ගස් යන වෙලාවට ඇවිල්ල කොමෙන්ට් එකක් දාල යන්නෙ? ඔයාට නින්ද යන්නැද්ද? 
OrionStar
Orionthuma
*******
onna mama danna thunak thiyanava ![]()
Orion = Orionthuma
alion ලා නාවොත් ඔයාව දසයෙක් විදිහකට හියුමන්ස්ලට පෙනෙයි
